ASUS ලැපක් ගන්න ඕනෙ.
මම ලැපක් ගන්න ඕනෙ කියල නූල් කිහිපයක්ම දැම්ම. උඹල ගොඩක් ඒවට රිප්ලයි කරල තිබ්බ. ගොඩාක් තෑන්ක්ස් මචංල ඒකට. දැන් හිතාගන්න බැරි කොහෙන්ද ගන්නෙ කියල. මට මේ ලැප් දෙකම අවුලක් නෑ.
ASUS X510UQ-BQ595T (මේක EPSI එකේ 104,900/2Yr Warrunty)
ASUS X542UQ-DM333T (මේක John Keels එකේ 92,000/3Yr Warrunty)
මේ දෙකෙන් කොහෙන්ද ගන්න හොඳ?
වෝට් කරල කමෙන්ට් එකක් දෙන්න බලන්න. මේක ගත්තාම ආයෙ අවුරුදු 3කින් මෙහා අලුත් කම්පුටර් නෑ මට.
මේ අයගෙන් හොඳම Technical Team එක කාගෙද කියලත් කියන්න.
මේ කලිං මුල්ම නූල. මම කරන්න ඉන්න දේවල් මේකෙ තියනව

Last edited:

තාම අවුලක් උනේ නෑ ගෙනියන්න තරං ඒ හින්ද හොඳ නරකක් කියන්න බෑ