Asus i3 laptop best සීරීස් එක

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    මචන්ලා ඇසූස් i3 ලැප් වල ටොප් සීරිස් එක මොකක්ද..මොඩ්ල් නම්බර් එකත් එක්ක පොඩ්ඩක් කියන්ඩකෝ.. LA සහ LJ අතර වෙනස මොකක්ද.. :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)

    දෙන්නම්..... ඒජන්ට් වොරන්ටි.... 2 Years...... :D

    මේ මාසේ 19/20 සේල් එකක් තියෙනවා අපේ...... Lenavo Lap සහ ටැබ්..... HP ලැප් සහ ඩෙල් ලැප්....... 2Years Warranty හෝ 4 Years Warranty එක්ක ගන්න පුලුවන්..... :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113

    දෙන්නම්..... ඒජන්ට් වොරන්ටි.... 2 Years...... :D

    මේ මාසේ 19/20 සේල් එකක් තියෙනවා අපේ...... Lenavo Lap සහ ටැබ්..... HP ලැප් සහ ඩෙල් ලැප්....... 2Years Warranty හෝ 4 Years Warranty එක්ක ගන්න පුලුවන්..... :D

    පුලුවන් උනොත් අනිවා ඇවිත් යන්ඩ එන්නම් අයියේ... :) ඔයා කියන්ඩකො මේ LA & LJ අතර වෙනස :(