Asus Laptops - Best Deals in Sri Lanka

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    මං කලින් දවසක ත්‍රෙඩ් එකක් දැම්ම මට asus ROG එකක් ගන්න ඕනි කියල. පස්සේ එළකිරි එකේ එල කොල්ලෙක්ගේ හෙල්ප් එකෙන් පට්ට අඩුවට ගන්න පුළුවන් උනා ලැප් එකක්.
    පොටෝ සෙට් එකක් ගහල දාන්න හිටියේ , ඒත් වෙලා තිබ්බේ නෑ පොටෝ ගන්න..
    ගත්ත දෙක තුනක් දාන්නම් ඈ ..
    ASUS ROG g751


    14324620_1257971294215326_196775064953925730_o.jpg


    14291899_1257636594248796_7860395419949615343_n.jpg


    14238088_1257636537582135_7617469445436201490_n.jpg


    ESPI ල ගෙන් තමා ගත්තේ..

    මෙන්න මෙයා පට්ටම උදව් කළා අඩුවට ගන්න මේක.
    SLCRI

    උඹල EPSI ල ගෙන් මොනවම හරි ගන්නවා නම් කොල්ලව contact කර ගනින්.. පට්ටම අඩුවට ගන්න පුළුවන්, වෙබ්සයිට් එකේ තියන ගානටත් වඩා. :)
    thank bro.
     

    Revo_07

    Junior member
  • May 23, 2008
    185
    2
    18
    Price list

    Machan core i5 and core i7 (DOS + VGA ) laptop price list eka PM karanawa da?

    Thanks in advance

    :)
     
    Last edited:

    hansak.

    Active member
  • Nov 8, 2010
    785
    245
    43
    අනිවර්යෙනම ගන්නවනම් SLCRI contact කරපන්. මම ඊයෙ ASUS lap 1ක් ගත්තා. මට පට්ට අඩුවට සෙට් කරල දුන්නා. මම බලපු කිසිම place 1ක ඔච්චර අඩු නැහැ.
    Thank you machan

    :yes:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    අනිවර්යෙනම ගන්නවනම් SLCRI contact කරපන්. මම ඊයෙ ASUS lap 1ක් ගත්තා. මට පට්ට අඩුවට සෙට් කරල දුන්නා. මම බලපු කිසිම place 1ක ඔච්චර අඩු නැහැ.
    Thank you machan

    :yes:

    Ela ela . jaya wewa...!!! Thank u..
     

    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    මචං මාත් ගත්ත.. පට්ට.. අඩුවට සෙට් උනා..එල කොල්ලෙක්.. ඕනි දෙයක් තියනවා නම් කියපං කොල්ලට.. :rofl: