http://store.asus.com/us/item/20160...ingerprint+Sensor+Harman+12.5+Inch-Royal+Blue
meka thiyada machan mehe? price?

pm kalahttp://store.asus.com/us/item/20160...ingerprint+Sensor+Harman+12.5+Inch-Royal+Blue
meka thiyada machan mehe? price?
හෙනයා;21253333 said:මචන්.. Branded Desktop තියෙනවද මචන්.. තියෙනවනම් price list එකක් PM කරන්න පුලුවන්ද?
ගත්තා ගත්තා
ASUS y581vx
![]()
EPSI එකෙන් ගෙන්න ගත්තේ, ඔෆිස් එකටම ගෙනත් දුන්නා
පෙට්ටිය කැඩුවේ නැහැ තාමරෑට බෝඩිමට ගිහින් කඩනවා
![]()
මමත් ගත්තෝ.
EPSI එකේ SLCRI ගේ අයියා කෙනෙක් ඉන්නවා, පොර කන්ටැක්ට් කරන්න.
තමන්ට ඕන features කිව්වාම පොර හෙල්ප් කරාවි. මම නම් price එක තව තැන් 4ක compare කරලා බැලුවා.
මුන්ගේ 8-10 ක් අඩුයි.
මට එන්න වෙලාවක් නෑ කිව්වාම පොර අපේ office එකටම ගෙනත් දුන්නා.
ඊට දවස් 2 ක ට පසසේ කෝල් කරලත් ඇහුවා lap එක කොහොමද, drivers ඕනෙද අරක මේක.
(ඒවා නම් marketing tricks තමයි. ඒ උනාට customer full satisfy කරන්න උන් දන්නවා.)
Abance කාලකන්නි වගේ නෙවෙයි මුං recommend කරන්න පුළුවන් වගේ.
ASUS Y581vx Gaming Lap එක මට දුන්නේ 138,500
වෙන තැන්වල 1.49 වගේ යන්නේ..
(මේ නූල දාපු එකට thanks)

https://www.mystore.lk/asus-intel-core-i7-6700hq-6th-gen-notebook-with-nvidia-gtx950m-graphics/ASUS Y581vx Gaming Lap. meka meheta witharak ewana ekak da? online details mukuth hoya ganna bari wuna ne

mekath lankawe website ekak ne. mama ahuwe official website eke ehema nadda? ekai ahuwe mehe market ekata hadana ekak da kiyala
message eka ewwata thanks machan.![]()
pm kalamachn 13 inch wage portable laptop model monawada thiyenne. Pls PM me. Thanks