Asus කියන්නෙ සාමාන්‍යයෙන් හොඳ Brand එකක්. හැබැයි ඉතින් මොඩල් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ගන්න කලින් ඒ Model Number එකට අදාල Reviews, Errors එහෙම බලල ගන්න.


hoda model tikak kyanda puluwnda mchn![]()
Man use karanne K450LD...Kisima aulak na ban. Look eka wagema performance eka patta sira! Kalin use kale F3J ekak. ekath ehemmama tama.! Game gahanawa danata aurudu 3ka idan. kisima aulak awe na. welawata Epsi ekata deela dust clean karala ganin
ඒකනම් කියන්න අමාරුයි. ඔයා ගන්න තැන තියෙන Models මොනා ද කියල දන්නෙ නැහැනෙ. අනිත් එක තමයි අපි බලන Models සමහර ඒව ලංකාවෙ නැතිවෙන්නත් පුළුවන්. (ලංකාවෙන් ගන්නවනම්)
ත්‍රේඩ් එකේ Laptop පාවිච්චි කරන අය එහෙම අදහස් දක්වයි. එතකොට ඔයාට අදහසක් ගන්න පුළුවන් වෙයි.


hoda model tikak kyanda puluwnda mchn![]()
man gawa x555ld eka thiynwa 24x7 wada dan awurudu dekaka idan kisi awlk awilla na thma. anika rath wenneth na ban lap ekaȜMA X;20715610 said:Asus x series eka hodai machanman gawa x555ld eka thiynwa 24x7 wada dan awurudu dekaka idan kisi awlk awilla na thma. anika rath wenneth na ban lap eka



Asus gattama aye HP ganna hitenawa.HP eke tiyenawa premium look ekak.But asus lap poddakwath rath wenne ne eka thama hoda.


ahanna deyak nemei lankawe un look eka chora kiyanna