Asus ROG Gaming Laptop අඩුවට ගන්න ..

srimelaka

Member
Jul 28, 2014
98
12
0
Asus ROG Gaming Laptop අඩුවට ගන්න ..

මං කලින් දවසක ත්‍රෙඩ් එකක් දැම්ම මට asus ROG එකක් ගන්න ඕනි කියල. පස්සේ එළකිරි එකේ එල කොල්ලෙක්ගේ හෙල්ප් එකෙන් පට්ට අඩුවට ගන්න පුළුවන් උනා ලැප් එකක්.
පොටෝ සෙට් එකක් ගහල දාන්න හිටියේ , ඒත් වෙලා තිබ්බේ නෑ පොටෝ ගන්න..
ගත්ත දෙක තුනක් දාන්නම් ඈ ..
ASUS ROG g751


14324620_1257971294215326_196775064953925730_o.jpg


14291899_1257636594248796_7860395419949615343_n.jpg


14238088_1257636537582135_7617469445436201490_n.jpg


ESPI ල ගෙන් තමා ගත්තේ..

මෙන්න මෙයා පට්ටම උදව් කළා අඩුවට ගන්න මේක.
SLCRI

උඹල EPSI ල ගෙන් මොනවම හරි ගන්නවා නම් කොල්ලව contact කර ගනින්.. පට්ටම අඩුවට ගන්න පුළුවන්, වෙබ්සයිට් එකේ තියන ගානටත් වඩා. :)
 
Last edited:

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නියමයි පාවිච්චි කරනකොට දැනෙන හැටි විස්තරයක් දැම්මොත් හොදයි