ASUS VA24DQ

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl

    ASUS VA24DQ 23.8” Monitor, 1080P Full HD


    මේ මොනිටර් එක කොමද මචන්ලා 120$ වගේ වෙනවා amazon එකේ
    මෙහෙන් අඩුවට ගන්න පුලුවන්ද
    මේකේ කලර් බ්ලිඩ් එකක් එනවද මේ මොඩල් එකේ ?
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,902
    72,015
    113
    මාලඹේ
    ලංකාවේ තියෙන Monitors වල Quality එකනම් පට්ට චා . මෙහෙට වෙනම අඩු Quality එකකට ගහන ඒවා අඩුවට එවනවා වගේ . USA වලින්ම ගන්න එක හොදයි
     
    • Like
    Reactions: asylum and NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ලංකාවේ තියෙන Monitors වල Quality එකනම් පට්ට චා . මෙහෙට වෙනම අඩු Quality එකකට ගහන ඒවා අඩුවට එවනවා වගේ . USA වලින්ම ගන්න එක හොදයි
    එල එල බ්‍රෝ
    බලන්න ඕනේ එහෙනම් ගෙන්නලා
    මෙහෙ එක ෂොප් එකකවත් බඩු නැනේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,902
    72,015
    113
    මාලඹේ
    එල එල බ්‍රෝ
    බලන්න ඕනේ එහෙනම් ගෙන්නලා
    මෙහෙ එක ෂොප් එකකවත් බඩු නැනේ
    මෙහෙ මොනවත් ම නැහැ බං . Xiaomi Monitors තියෙනවා පොඩ්ඩක් එකත් බලන්න පට්ටම ලස්සනයි . Pic Quality එක කොහොමද කියන්න නම් දන්නේ නැහැ Xioami වල