Asus Zenfone 2 (4GB RAM)- දන්න සිංහලෙන්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆෝන් එක හොද ෆෝන් එකක් මචන්.
    මගේ යාලුවෙක් යුස් කරනවා.
    වටිනවා ගෙවන ගානට.
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo

    අඩෝ ඕවා මම දැක්කා බන්, ෆෝන් එක ගන්නත් කලින්.
    ගොඩක් ඉන්දියන් උන් තමා දාලා තිබ්බේ. එකේ ඔහොම උනාට අනිත් හැම තැනකම වගේ හොඳ බන් තියෙන්නේ. මම වීඩියෝස් ටිකකුත් දාන්නම් හොඳ රිවීව්ස්. :)

    තව පොඩි දෙයක් එකතු කරන්න අමතක උනා.
    මම ගන්න කලින් සෑහෙන විස්තර හොයලා තමා ගත්තේ. :nerd: ඉතිං ඒ අතරේ Unboxing videos වගයකුත් බැලුවා. ඔක්කොම තිබ්බේ ඉන්දියන් උන් කරන ඒවා.

    ඉතිං ඒ හැම එකකම වගේ පෙට්ටිය ගලවද්දි :rofl: තිබ්බේ පොතයි , චාජරෙයි, ෆෝන් එකයි. උන් ඒ ගැන වීඩියෝස් වල කියනවත් එක්ක. ( මේ වගේ අඩු ගානකට ෆෝන් එක එද්දි ඉතින් වෙන ඒවා නැති එක පුදුමයක් නෙමෙයි අනං මනං) ඉතිං මාත් හිත හදාගෙන ගත්තේ. :baffled:

    ඒත් මගේ එකේ Asus earphone එකක් තිබ්බා බන්. ඒකත් එළ.

    2908084_c5103318-2c2e-4e67-8c4f-aecac5ae8f3e.jpg


    මට සැකයි ඉන්දියාවට යන්නෙ වෙන quality එකක ෆෝන් ද කියලා. දෙකම ඔරිජිනල් හැබැයි. :dull:
     
    • Like
    Reactions: IreshMM

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    ela machoo..
    mamath me phone eka gaththa dan maasa 10ta wage kalin.. phone eka nam supiri. gaththe 47000/= ta. Dialcom 1n (wena kohewath thibbe ne :( )
    games walata , multi tasking wada walata kiyaapu baande..
    danata nam kisima issue 1k ne phone eke.
    battery life eka hondai godak smart phone ekka compare karaddi.. :)
    Asus eken honda support 1kuth thiyenawa. nitharama updates denawa issues thibunoth,

    Thanks machan. Ow ban. Asus eken mata 5GB cloud ekath dunna.
    Multitasking thama sira... Add ekatath maru . :P Asus ne :rofl:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    ෆෝන් එක හොද ෆෝන් එකක් මචන්.
    මගේ යාලුවෙක් යුස් කරනවා.
    වටිනවා ගෙවන ගානට.

    ඔව් මචන්...
    පාවිච්චි කරද්දි හිතන්නත් අමාරුයි එච්චර අඩුවට මුන් දෙනවා කියලා.:rolleyes:
    බජට් ෆෝන් එකක් උනාට උපරිමයි.:yes: