Asuz laptop help

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන්ලා හා හා පුරා කියල laptop එකක් ගන්න කියලා බැලුවේ . මේක තමයි මම බලපු model එක ASUS - X555LD-XX755D Core i5 , LKR 87,000

    මේ තියෙන්නේ spec

    pimspecificpicture.ashx


    http://www.asus.com/Notebooks_Ultrabooks/X555LD/

    Display 15.6"
    Graphics NVIDIA Geforce 820( N15V-GM)
    HDD 1TB SATA
    Operating System Free DOS
    Processor Intel® Core™ i5-5200U Processor, 2.2GHz (3M Cache, up to 2.7GHz)
    RAM 4GB
    Warranty 1 Year
    Colours Matt Black spin texture & IMR

    මන් බැලුවේ john keelsලාගෙන් ගන්න කියල , මොකද උන් asuz dealer නිසා.


    දැනට පාවිච්චි කරන උන් හරි මේ ලැප ගැන දන්නා උන් හරි ඉන්නවනම් , මේක ගුණ ගොස් කියපල්ලා :cool::cool:
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Asus = fucking awesome! :yes::cool:

    John Keels lagen ganin wena un gen ganna epa un ela :yes:

    oya model eka neme man gaawa thiyenne but oke specs nan hodai but awula mageth thiyenne 4GB RAM ekak.. multitasking waladi poddak 4GB madi :dull: hodama de 8GB RAM ekak gahaganna eka :yes:

    ehema karagatta nan hari.patta brand eka Asus. recommended! :yes::)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මචන් මුන්ගේ බඩු හොඳයිද , නැත්තම් jkoa ලාගෙන් ගන්න එක හොඳයිද ???

    + අපි ලග බොරු නෑ..... බොරු මවලා කියන් නෑ...... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ....... :cool:



    ONLY With Agent Warranty :yes: