මන් දැන ගත්තා. උඹනේද wikileaks කරන්නෙ?
හිටු පොලෝසියට අල්ලලා දෙන්ට. අපේ පොලෝසියට අහුවුනොත් ඉතින් උඹ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.![]()


සල්ලි නම් තමා ඒත් බයයි බන් මුන් ගිහින් ඇඩ් ක්ලික් කරකර ඉදලා යයි මට දුක තමා එතකොට අනික කොපි කැට් කාරයෝ පිරිලා කොපි පිරිලා තියෙය් හැම තැනම අන්තිමට යාළුවෙක්ට උනත් දෙන්නේ නැත්තේ අන්තිමට කරපු එකා හොයාගන්න බෑ ඔය දාල තියෙන්නේ වෝට් එකක්.9ට කලින් නිදාගන්න එවුනුත් ඉන්නවද බන්
ඔව් හැබැයි ෆුට්බෝල් මැච් තියෙන දවසට උඹ දවසම හරි නිදාගන්නේ නැතුව ඉදී නේ බන්.between 11pm and 12 midnight

an owl republicseems like EK is an owl kingdom!!
thanks for the bump bro

lol sort of bro.good survey bro, prolly this data gathering will be useful for your insomnia research paper![]()

nidimaranna honda nehe...


පාන්දර 3-4 තමා...![]()
