x-pert said:hehe![]()
Ela Kaviya monawa unath Rasika broLassanata padha galapala liyala thiyenawa.
thanks macho.....
x-pert said:hehe![]()
Ela Kaviya monawa unath Rasika broLassanata padha galapala liyala thiyenawa.
nilan101 said:niyamai aiyee.....hondata adahas wistara karala liyala tiyenawa.
aravindalj said:menna machan piriminge keruwawa uba hariyatama liyala thiyanawa ee gena
thank u vry much 4 tht
nuwanoo7 said:what can i say............... jest superb ........................ sirawatama machan mata kiyanna wachana ne................ ganu lamayek dushanaya karapu siddiya gana uba liyapu kawipanthiyata passe mama dakapu lassanama kawi panthiya....... keep it up....
එකකින්


Zeus said:තුරුණුවිය දොරකඩට
පැමිණි පොඩි මලනුවන........
සහෝදරකම් පාන
"හෙට දින වැඩිවියට
පා තබයි කාම ලෝකයට
ඔහුත් මතු දිනෙක
හොඳින් හැඳ පැලදගෙන
පියෙකු මෙන් සිනා සී
රවටයිද නැගෙනියක
වරද කා අතද
නැතිනම් කොතැනද ???"
නැගෙනියට, අයිය
දියනියට පියා
පෙම්වතියට සහකරුවා
සැක කරන දින වැඩි ඈතකද ??
හරීම ලස්සන කවියක් අයියෙ
කවදාවත් කවි ලියන්න නැතුව හිටපු මටත් කවියක් වගේඑකකින්
පිළිතුරු දෙන්න හිතුනා
මේවගේ තව තවත් හොඳ මාතෘකා වලට කවි ලියාගෙන යන්න අයියෙ
අපි බලාගෙන ඉන්නවා
sridas said:Onna Ape Samaharunge Hati
Okane Me Rata Hadanna Bari...Issara Manikak aragena lankawa watame thaniyen ganulamayaeuta yanna puluwan kamak tibba ratak meka.....Ada
florealworld said:kiyanna wachana naha machan...............mara arthawath nirmanayak...........!