madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එකට කියන්නේ flight progress strip කියලා, ගුවන් යානයක ගමන් කිරීම track කරන්න ගන්න කුඩා කඩදාසි පටියක්. දීලා තියෙන උපදෙස් පිළිබඳ නීතිමය වාර්තාවක් තබා ගැනීම හා අනෙක් පාලකයන්ට සිදුවන්නේ කුමක්ද යන්න ක්ෂණිකව කියන්න (shift එක මාරු වෙද්දී) ගුවන්යානය පාලනය කිරීමට වෙනත් පාලකයන්ට මෙම තොරතුරු ලබා දෙයි. ඔකේ නිල් පාට එක outbound flight yellow එක inbound මේකනං මට හරියටම මතක නැ.

    මෙන්න මේකේ තියෙනවා ඔකේ තියෙන විස්තර ගුගල් දෙයියාගෙන් ඉස්සුවේ.


    air-traffic-control-progress-strip.gif
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එකට කියන්නේ flight progress strip කියලා, ගුවන් යානයක ගමන් කිරීම track කරන්න ගන්න කුඩා කඩදාසි පටියක්. දීලා තියෙන උපදෙස් පිළිබඳ නීතිමය වාර්තාවක් තබා ගැනීම හා අනෙක් පාලකයන්ට සිදුවන්නේ කුමක්ද යන්න ක්ෂණිකව කියන්න (shift එක මාරු වෙද්දී) ගුවන්යානය පාලනය කිරීමට වෙනත් පාලකයන්ට මෙම තොරතුරු ලබා දෙයි. ඔකේ නිල් පාට එක outbound flight yellow එක inbound මේකනං මට හරියටම මතක නැ.

    මෙන්න මේකේ තියෙනවා ඔකේ තියෙන විස්තර ගුගල් දෙයියාගෙන් ඉස්සුවේ.


    air-traffic-control-progress-strip.gif

    ඔන්න කොල්ලො :nerd:
    තෑන්ක්ස් මචං
    රෙප් දීල ඇති