ATF OIL (HONDA)

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන්ලා දැන් කාර් එක 40,000ක් දුවලා තියෙන්නෙ. ATF ඔයිල් එක මාරු කරන්න ඔනේ, 40,000න් ද? HMMF Oil එක තමයි තියෙන්නෙ. 4 ලීටර් කෑන් එක 15,000ක් වෙනවා කිවා Service Station එකෙන් . ඒ ගනන් ද යන්නේ? :)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    40000km honda?too much ne ban.man danna taramin honda wala 25k wage waladi replace karanna one.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    40000km honda?too much ne ban.man danna taramin honda wala 25k wage waladi replace karanna one.

    සර්විස් එකෙ ඩයල් එක නම් කිවේ, 40,000න් කියලා නේ මචන්. වැඩී පුර ගිහින් ද මම? :baffled::baffled:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    සර්විස් එකෙ ඩයල් එක නම් කිවේ, 40,000න් කියලා නේ මචන්. වැඩී පුර ගිහින් ද මම? :baffled::baffled:

    uba honda agent gen da ahuwe?enan hari athi mchn.samanyen toyota auto walata tamai 40000km puluwan.honda wala less than 25k wala karanna one.price eka hari mchn oya gana yanawa.agent gawath oya gana wage thama yanne.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    uba honda agent gen da ahuwe?enan hari athi mchn.samanyen toyota auto walata tamai 40000km puluwan.honda wala less than 25k wala karanna one.price eka hari mchn oya gana yanawa.agent gawath oya gana wage thama yanne.

    Agent ගෙන් නම් නෙවෙයි මචන් ඇහුවේ, සවිස් ස්ටෙශන් එකකින්, මම ඉන්නෙ නුවර නේ. මේ ඔයිල් එක තමයි කිවා එන්නෙ කාර් එකට. තව තියෙන එකෙන් දිවුවොත් කේස් එකක් එයිද මචන්? කොලබ ගෙනල්ලා මාරු කරල දාන්න හිතෙනවා. දුර ආවොත් කේස් යයිද?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Agent ගෙන් නම් නෙවෙයි මචන් ඇහුවේ, සවිස් ස්ටෙශන් එකකින්, මම ඉන්නෙ නුවර නේ. මේ ඔයිල් එක තමයි කිවා එන්නෙ කාර් එකට. තව තියෙන එකෙන් දිවුවොත් කේස් එකක් එයිද මචන්? කොලබ ගෙනල්ලා මාරු කරල දාන්න හිතෙනවා. දුර ආවොත් කේස් යයිද?

    ehema case ekak ne mchn lankawe climate ekai go n stop traffic eka wedi hindai samanyen 40000km kalin oil maru karana eka thama hoda.gearbox eke life time ekata hodai.40000 diwwa kiyala kisi case ekak ne.17k wage yay agent gen karoth colombo.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ehema case ekak ne mchn lankawe climate ekai go n stop traffic eka wedi hindai samanyen 40000km kalin oil maru karana eka thama hoda.gearbox eke life time ekata hodai.40000 diwwa kiyala kisi case ekak ne.17k wage yay agent gen karoth colombo.

    තෑන්ක්ස් මචන්..:) ගියර් බොක්ස් එකට කෙස් එකක් එයි කියලා බය.එහෙනම් මාරු කරල දාන්නම් නේ මෙහෙන්.. ගානත් ශෙප් නෙහ්.... කොලබ එන වියදම් එක්ක බලද්දි මෙහෙන් මාරු කරන එක හොදයි වගෙ..