Atha dammoth Nawathanda oney - Ingiriya police

after

Member
Sep 5, 2009
3,692
486
0
meka post karapu kena complain link eken send karanna "http://www.police.lk/index.php/complaint-form"

Apoo okey apey visthara ahanwa ne..
Oya visthara dila nikan prashna daganda oney naha ban.. Lankawe police ekka sambanda kam nathi wena tharamata agata gunai
 

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    Apoo okey apey visthara ahanwa ne..
    Oya visthara dila nikan prashna daganda oney naha ban.. Lankawe police ekka sambanda kam nathi wena tharamata agata gunai

    Ane ow.. mama me den email ekak yawala details ganna giya palleha prashneta

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1646336

    Ita wada hodai curtains galawala dana eka kiyala hithila nikan hitiya..
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,433
    6,602
    113
    Land of Lions
    meka tikak paranai.... ape paththeth magen mehama gema illa uta H**ewwa... eda indan u nikan kukka wage.... uniform eaka gahagathame un hithanne un ira pennala handa kiuwath api piliganna oni kiyela.... sakkili heththa..
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මචන්ලා මේකත් අර වාරියපොළ සීන් එක, බට්ටිගේ සීන් එක වගේ social media වල share කරලා පබ්ලිසිටිය ඇරගන TV eke news වලට දාගත්ත නං මුන් දෙන්නට බඩු පැකට්
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    rage_face_animated_gif_by_azraeuz-d41567k.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    පොලිස් මාර්ග නීති පොතක් එහෙම නැද්ද බං යන යන තැන අරගෙන යන්න. නැත්තං මුන්ට හිතුන විදියට නීති වෙනස් කරන නිසා. ඇඳුමට බය කරගන්න හදන්නේ. මාවත් අද නිකමට චෙක් කරා. හැබැයි ඔක්කම තියනව නේද? කියල යන්න කිවුව. එතන හිටපු අනික අහනවා. මල්ලි කොහෙද වැඩ කරන්නේ ජාතකේ ඔක්කොම අහන්න ආව මම යන්න කියල ආව. මුන්ට කොහෙන් හරි ජරාව තමයි ඕන. :yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ponna police lankawe inne.
    me paaharayonta padi adu karala rajayen dena ponna job ne ithin.ekai pagawa gahanne.
    atha yatin guli karala keeyak hario denawanam kisi awulöak ne...neethiyak nathi rataka mona neethi genada ban katha karanne.
    oya ponna police karayo minissu maninne drive karana wahane anuwa.