



danda danne?ubata eththatama mental aulak thiyei @Emios asarana minihekta thiyena prashnayak athal wenne kohomada huththo?
පෝර කියලා ගල් කුඩු, පස් එහේමත් විකුනලා නේද. මරු බඩු ඉන්නේ ලන්කාවේ.![]()
![]()



කවුද බන් ඔය අසරන මිනිස්සු දන්නේ මෙහෙම වෙයි කියලා. තිබ්බ හොදම ඔප්ශන් එකට දුන්නා. උගත් සෙට් එකම ඇන්දුන එකේ තව මොනාදඅපේ ලොරි වල නැගල නෙලුම් පොහොට්ටු අතේ අරං ගියෙ මිනිස්සු චන්දෙ දවසෙ දිනල හෙන හයියෙන් සෙට්ප්වල ඡන්ද ප්රථිපල දාල රතිඤ්ඤා දාල ආතල් ගත්ත දැං බල්ලො වගෙ දෙල් කඩන්න යනව කොස් හොයනව දර හොයනව කියද්දි කියද්දි රට බේරගන්න ගගා ගියා දැන් පව් කියල හිතෙද්දි රැගිල්ල මතක් වෙලා අනුකම්පව නැතුව යනව
උඹල හිනා උනා වගේ නෙවේ වී ටික ගොඩ දාගන්න බැරි උනා කියන්නේ හාල් ටිකත් නෑ. ඩොලර් නැති අස්සේ හාල් කොහේ ගේන්නද රටින්![]()