Athal ban

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,126
    153,461
    113
    මහින්දානන්ද ට තමයි ඒත් බනින්නෙ. එතකොට ලොකු සෑරුයි, රාජපස්ස පවුලයි බබාලා වෙන්නැති ඔක්කොම. දැන් දැගලුවට මුන්ම තමයි ඡන්දයක් ආපු කාලෙට රෙද්ද උඩදාගෙන ගිහින් රාජපස්සලටම කතිරෙ ගහන්නෙ.🤭
     

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    මොන ආතල්ද බන්. අපිටත් තේරෙයි, ඉන්ට්නෙටුයි කරන්ට් එකයි නැති උනාම



    මේක දැක්කමනම් පට්ටම අප්සෙට්
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,941
    15,593
    113
    Somewhere in this world
    අපේ ලොරි වල නැගල නෙලුම් පොහොට්ටු අතේ අරං ගියෙ මිනිස්සු චන්දෙ දවසෙ දිනල හෙන හයියෙන් සෙට්ප්වල ඡන්ද ප්‍රථිපල දාල රතිඤ්ඤා දාල ආතල් ගත්ත දැං බල්ලො වගෙ දෙල් කඩන්න යනව කොස් හොයනව දර හොයනව කියද්දි කියද්දි රට බේරගන්න ගගා ගියා දැන් පව් කියල හිතෙද්දි රැගිල්ල මතක් වෙලා අනුකම්පව නැතුව යනව
     
    • Sad
    Reactions: pasansnoop

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    පෝර කියලා ගල් කුඩු, පස් එහේමත් විකුනලා නේද. මරු බඩු ඉන්නේ ලන්කාවේ. :lol: :lol:

    කෘමි නාශක කියල දීල තියෙන්නේ කුණුමාලු වලින් හදපු මික්ස් එකක්. ඕක තමයි ගඳයි කියල කැලේ විසිකරන්නේ. ඒක කොම්පෝස්ට් ආදේශකයක් විදියට දෙන්න පුළුවන් කුඩා ගෙවතු වලට. ලොකු කුඹුරු වලට ඕක නිර්දේශ කරපු එකාව හමගහන්න ඕනා අල්ලලා :lol::lol:


    ඔය පුපුරන බූලි ගෙනල්ලා @erozan ගේ මහා බැල්ලිගෙ පුකට වක්කරලා පුක මහන්න ඕනේ :yes:
     
    Last edited:
    • Haha
    Reactions: kasun090354t

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    අපේ ලොරි වල නැගල නෙලුම් පොහොට්ටු අතේ අරං ගියෙ මිනිස්සු චන්දෙ දවසෙ දිනල හෙන හයියෙන් සෙට්ප්වල ඡන්ද ප්‍රථිපල දාල රතිඤ්ඤා දාල ආතල් ගත්ත දැං බල්ලො වගෙ දෙල් කඩන්න යනව කොස් හොයනව දර හොයනව කියද්දි කියද්දි රට බේරගන්න ගගා ගියා දැන් පව් කියල හිතෙද්දි රැගිල්ල මතක් වෙලා අනුකම්පව නැතුව යනව
    කවුද බන් ඔය අසරන මිනිස්සු දන්නේ මෙහෙම වෙයි කියලා. තිබ්බ හොදම ඔප්ශන් එකට දුන්නා. උගත් සෙට් එකම ඇන්දුන එකේ තව මොනාද