;) ජය වේවා...! ආශ්චර්යමත් ශ්‍රී ලංකාවට ජයවේවා...!:yes: ගාල්ලේ ඉදල උදේ 3.00 am CTB ක් එනකන් ඉදල ඉදල 5.00 විතර අපු බස් එකේ ෆුල් අතල් එකේ අවා.. තාමත් කොන්දට මර සනීපයක් තියෙන්නේ.... :frown::frown::frown::frown::frown::frown::frown: