Atheists මෙහෙ වර පොන්නයිනි

redux

Well-known member
  • Feb 19, 2017
    10,857
    17,904
    113
    atheist ල කියල ජාතියක් නෑ. ඉන්නේ සැඟවුණු පල්ලි කාක්කෝ විතරයි. ඕකුන් පුක දෙන richard dawkins, sam harris ඔය ඔක්කොම උන් ඔහොමයි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,090
    5,882
    113
    canada
    1. We do not yet know what caused the Big Bang. There are several theories, such as the collision of cosmic membranes. Some scientists even believe that there may not have been a Big Bang at all.
    2. Science estimates the universe to be at least 13.5 billion years old. That is a remarkable achievement in our understanding of the cosmos.
    3. The universe has been forming and evolving for at least 13.5 billion years, and life on Earth has been evolving for about 4.5 billion years. It’s natural that understanding the complex mechanisms behind this process could take decades—or even longer.
    If there are gaps in scientific understanding, it may not be wise to fill them with the concept of God. This approach is famously referred to as the "God of the gaps."

    By the way, Earth is approximately 4.5 billion years old, not 6,000 years as suggested by some interpretations of the Bible.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    අපි හත අට වසරවල් වල විද්‍යාව උගන්නන මිස්ගෙන් ප්‍රශ්ණ ඇහුවම, ඒවා ඊලඟ අවුරුද්දෙ උගන්නයි, එහෙම නැත්නම් ඕලෙවල් ඒලෙවල් කැම්පස් වගේ දෙයක් කියලා ප්‍රශ්නෙට දෙන උත්තරේ කල් දානවනේ.

    විශේෂයෙන්ම ඒබ්‍රහමීය ආගම් වල දේව සංකල්පයත්, විද්‍යාව උගන්නපු මිස්ගෙ උත්තරේ වගේ තමයි. උත්තරයක් දෙන්න දැනුමක් නැති තාක් කල් දෙයියො තමයි උත්තරේ. පරීක්ෂණ කරලා හොයාගත්තට පස්සෙ කට්ටියම ටික කාලයක් මීක් වෙලා ඉන්නවා. ඊට පස්සෙ ශුද්ධ වූ ග්‍රන්ථයක ඒ බව සඳහන් වෙලා කියලා ඇවිල්ලා හෑලි පෙන්නනවා.

    හූ හූ උබලට දැන් සනීපද, උබලා රැවටුනානේ වගේ කතා කියලා හිනා වෙන්න බලාගෙන ඉන්න මිනිස්සු නැත්නම්, ගොඩක් ඒබ්‍රහමීය ආගම් අදහන මිනිස්සු ඒ ආගම් අතහරිනවා. ආගම අත නොහැර අල්ලගෙන ඉන්නෙ ලැජ්ජාවට. මෝඩකමට අල්ලගෙන ඉන්න අය කොහොමත් ඉන්නවනෙ.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,203
    67,551
    113
    IMG-4365.jpg