Athing Mu ඔලිම්පික් 800m න් එලියට..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක


    කැත සීන් එක උනේ.. හැබැයි , ලංකාවේ කෙල්ලට පොඩි චාන්ස් එකක් ඉස්සරහට එනව හොදම එකෙක් අයින් වෙච්ච නිසා. හැබැයි තව ගොඩක් හොදට දුවන්න ඕනේ.​
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: Asmodeus and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    අපෙන් දැන් කීයක් සෙලෙක්ට් ද ඩිලා?
    තාම අර බැඩ්මින්ටන් එකෙක් විතරයි නේ හරියට පරිසාදන මට්ටමෙන් සිලෙක්ට්..

    තරුෂි ත් select වෙන්න ඕනේ rank එකට අනුව බෝට්ටුවෙන් හරි... හැබැයි මේ මාසේ qualificatins තියනව.. එදා 600m රෙකෝඩ් time එකේ විදියට නම් 800 දුවන්න ඕනේ 1:57කින් වත්.. එහෙනම් නිකන්ම ඇතුලේ උඩින්ම.

    USA වගේ රටවල් වල උන්ට කට්ටිය හිටියට 3ට වඩා යන්න බෑ නේ. එකයි උන් ඔය trials වලින් තෝරන්නේ. නැත්නම් ඔය Mu එකී තමයි ඔලිම්පික් එහෙම දින්නේ. දැන් එළියේ..
    ඒකයි බෝට්ටුවෙන් කොහොමත් සෙට් වෙන්නේ දැනටමත් .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    Achieving under 2 minute at the Olympics will be a good result for Tharushi. Now battle for gold will be between Hodgkins and Moraa
    600m දුවපු time එකත් එක්ක ගත්තම 57කින් වගේ දුවන්න් පුලුවන් බන්. Asian record එක තත්පර 3+ වලින් අලුත් කරේ.
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,052
    113
    34
    Kalutara
    කවුද අර අන්තිමට ෆෝන් එක බලාගෙන ඉන්නේ? ඈතින් මූ, මෑතින් ඌ ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    kawda ban ara video eke antimeta inne?
    මාත් පස්සේ දැක්කේ. ඒ කොහෙන් හරි උස්සපු ඒවා අහුවෙන්නේ නැති වෙන්න උන් වෙන් වෙන මගුල් ඔබනව අනතිමටම.. අර සමහර ඒවා වල කබඩි කෑලි ඔබන්නේ ඉස්සර.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    That’s a fucked up rule , leading time tiyana 3 Dena yawanna Ona , 4 years straight leading runner one accident out of Olympic wtf
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    That’s a fucked up rule , leading time tiyana 3 Dena yawanna Ona , 4 years straight leading runner one accident out of Olympic wtf
    උන්ගේ කට්ටිය වැඩි .. 400m leading time තියන එකී 400ට ආවෙත් නෑ . 400 H දුවන නිසා ඒක විතරක් කරනවා. නැත්නම් ඔලිම්පික් time තියනව 400 , 400H , 200 , 100H දුවන්නත් ඕන නම්. :rofl:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    උන්ගේ කට්ටිය වැඩි .. 400m leading time තියන එකී 400ට ආවෙත් නෑ . 400 H දුවන නිසා ඒක විතරක් කරනවා. නැත්නම් ඔලිම්පික් time තියනව 400 , 400H , 200 , 100H දුවන්නත් ඕන නම්. :rofl:
    yes man kiwwe unge rata 3i nam yanna puluwan, best timing 3 tiyana 3n dena yewunam harine, one off race ekakin wetuna kiyala ayin karnawada, usain bolt jamaican trials walada wetunanam? fucked up rules, meki bolt wage 3x olympic gold ganna chance tibba kellek paw