කැත සීන් එක උනේ.. හැබැයි , ලංකාවේ කෙල්ලට පොඩි චාන්ස් එකක් ඉස්සරහට එනව හොදම එකෙක් අයින් වෙච්ච නිසා. හැබැයි තව ගොඩක් හොදට දුවන්න ඕනේ.
Last edited:
තාම අර බැඩ්මින්ටන් එකෙක් විතරයි නේ හරියට පරිසාදන මට්ටමෙන් සිලෙක්ට්..අපෙන් දැන් කීයක් සෙලෙක්ට් ද ඩිලා?
600m දුවපු time එකත් එක්ක ගත්තම 57කින් වගේ දුවන්න් පුලුවන් බන්. Asian record එක තත්පර 3+ වලින් අලුත් කරේ.Achieving under 2 minute at the Olympics will be a good result for Tharushi. Now battle for gold will be between Hodgkins and Moraa
නෑ බන්.. මදි නේ.. කාලිංග යා යන්නෙත් නෑ .
Nadeesha Ramanayake olympic yawi da
kawda ban ara video eke antimeta inne?නෑ බන්.. මදි නේ.. කාලිංග යා යන්නෙත් නෑ .
කවුද අර අන්තිමට ෆෝන් එක බලාගෙන ඉන්නේ?
මාත් පස්සේ දැක්කේ. ඒ කොහෙන් හරි උස්සපු ඒවා අහුවෙන්නේ නැති වෙන්න උන් වෙන් වෙන මගුල් ඔබනව අනතිමටම.. අර සමහර ඒවා වල කබඩි කෑලි ඔබන්නේ ඉස්සර.kawda ban ara video eke antimeta inne?
Video length eka wadi karanna eka eka ewa danawaකවුද අර අන්තිමට ෆෝන් එක බලාගෙන ඉන්නේ? ඈතින් මූ, මෑතින් ඌ ද?
උන්ගේ කට්ටිය වැඩි .. 400m leading time තියන එකී 400ට ආවෙත් නෑ . 400 H දුවන නිසා ඒක විතරක් කරනවා. නැත්නම් ඔලිම්පික් time තියනව 400 , 400H , 200 , 100H දුවන්නත් ඕන නම්.That’s a fucked up rule , leading time tiyana 3 Dena yawanna Ona , 4 years straight leading runner one accident out of Olympic wtf

yes man kiwwe unge rata 3i nam yanna puluwan, best timing 3 tiyana 3n dena yewunam harine, one off race ekakin wetuna kiyala ayin karnawada, usain bolt jamaican trials walada wetunanam? fucked up rules, meki bolt wage 3x olympic gold ganna chance tibba kellek pawඋන්ගේ කට්ටිය වැඩි .. 400m leading time තියන එකී 400ට ආවෙත් නෑ . 400 H දුවන නිසා ඒක විතරක් කරනවා. නැත්නම් ඔලිම්පික් time තියනව 400 , 400H , 200 , 100H දුවන්නත් ඕන නම්.![]()