Aththama adare kiyanne mokakda

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ආදරය කියන්නේ මිනිස්සුන්ව/සත්තුන්ව එකිනෙකාව සාමුහීකව තබාගන්න ස්භාවධර්මයා විසින් තනපු දෙයක්, මේක වැදගත් පරිණාමයට වගේම සත්වයාගේ පැවත්මට. දෙමව්පියන් ළමයින්ව දාලා යන්නේ නැත්තේ මේක නිසා, දෙමව්පියන් ළමයින්ව පෝෂණය කරන්නේ මේ නිසයි, පවුල් සමගිය පවතින්නේ මේ නිසයි,දෙන්නෙක් එකතු වෙලා බදින්නේ/එකට ඉන්නේ/ප්‍රජනන කරන්නේ මේ නිසයි. ඒකට අරුථක් දෙන්න බෑ මොකද ඒක හැගීමක් විතරයි, ඒක හරියට නිවනට අරුථක් දෙන්න බෑ වගේ.
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Adare Dukak kiyala kiyana godak ayagen mama ahannada prashnayak?
    wena kenek ekka adare karana kena sathutin innawa dakina ekada duka?
    ethakota adare kiyanne aithi karaganeemada?
    ethakota parents lage adare mokakda?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Adare Dukak kiyala kiyana godak ayagen mama ahannada prashnayak?
    wena kenek ekka adare karana kena sathutin innawa dakina ekada duka?
    ethakota adare kiyanne aithi karaganeemada?
    ethakota parents lage adare mokakda?

    ආදරේ නෙවෙයි දාලා යෑම දුකක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, නැති වීම දුකක්.
     
    හෝමෝනවල ක්‍රියාකාරීත්වය නැති වුන මිනිසෙක් හෝ ගැහැනියක් ,, ආදරය ,,, ගැන කුමක් කියයිද
    ස්නායු සංවේද නොමැති මිනිසෙක් හෝ ගැහැනියක් ,,,, ආදරය ගැන කුමක් කියයිද ?


    එසේ නම් එය ලෝකය පවත්වා ගෙන යාමට එකිනෙකා කෙරෙහි ආකර්ශනය ඇති කිරීමට ජෛව විද්‍යාත්මකව සැදුන ක්‍රියාවලියකි
     
    Last edited:

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අනේ මන්ද බන්, ඒක අපිට ඕනේ උන පලියට ගන්න බැ, හැබැයි කව්රු හරි දෙනවනං විඳින්න පුළුවන් :yes: මම හිතන්නේ බන් ආදරේ කියන්නේ අපිට ලැබෙන දෙයක් නෙවේ අපි දෙන්න ඕනේ දෙයක් :yes: එහෙම දෙන දෙන්නෙක් එකට හමු උනාම... :love:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Adare karanna ona dan denawa wage, loku balaporoththu nathuwa.
    Habai dan dunnama labena pina samahara wita melowadima pala denawa double wela.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    sex walata neda?

    1643589.png


    Ventathi

    2004789.png
     

    AhasYanthare

    Banned
    Jan 16, 2015
    216
    10
    0
    adare kiyanne lokayata. Lokaya sundara wenna nam sundara adarayak labenna one. sundara adarayak nathi thana sundara lokayak athnam e uthum wu nirwanaya pamani. (adaraya yanu hudek kella ha kolla athara athi wana hagimak nowana bawa wataha ganna. Eya amma thatha aiya akka nangi malli nanda mama yaluwo yeheliyo me hama kenekgenma labiya haki e hama kenektama dayada kala haki deyaki)