ATHULA Monaa karaida...??

Chande peradunoth Athula Monaa karaida...???

  • siyadivi nasaa ganeee

    Votes: 4 7.8%
  • heart attack ekak hadila marei

    Votes: 6 11.8%
  • pissu hadei

    Votes: 3 5.9%
  • Politics walin ain wei

    Votes: 0 0.0%
  • Aanduwata panee

    Votes: 4 7.8%
  • Digatama UNP ekatama kade yai

    Votes: 34 66.7%

  • Total voters
    51
  • Poll closed .

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    555i.jpg
     
    Last edited:

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    අතුල අන්කල් යුද්ධෙ දවස්වල ඒක ගැන කිය කිය මරෙන්න හැදුවා..
    ඒත් වැඩක් උනේ නෑ... යුද්ධෙ දිනුවා...:rofl:
    දැන් ඡන්දෙ නිසා මැරෙන්න යනවා....:baffled:
    ඒක දිනුවා හෝ පැරදුනා කියලා මිනිහා අත අරින්නේ නෑ...
    මැරෙනකන් ඔය ගමන යනවා...:cool:
    ලංකාවේ දේශපාලනය කියන්නේ දවසින් දවස කතා කරන්න මාතෘකාවක් හැදෙන Subject එකක් නෙ... :dull:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Athula Thumaa wage kade yana ewun nemeine api...Ekanisaa kawru dinuwath kawru peradunath matanam kisima prashnayak ne sahoodarayaa.....(UMBATH ATHULA WAGEE HAADAYEKDA....???:lol::lol::lol:)

    උඹ MR ට කඩේ ගිය Thread ඹනෙ තරම් තියනවා මේ එළකිරි එකේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Mama kaatawath kade yana thread ekak wath daala ne umbe boruwata kalabala unaata .....sansun weyan...Mama kathakaranne athula gena misak oyaagena newi....Athula den Online innawaaa...Koo mansta umbata tharamwath amaaruwak nane...:lol::lol::lol::lol:

    උඹට ඹනේනම් එ Thread අදින්නද අයෙත්?
    උඹ Thread නොදැම්මත් Post දලා තියනවානේ බං
    :lol::lol::lol:
    අනිත් උන්ගැන Thread නොදා තමන් ගැන Thread එකක් දාගත්තොත් නරකද?
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මචන් ඒක එයාගෙ රස්සාව වෙන්න ඕන බන්....
    එහින්ද මෙ චන්දෙදි මොනව උනත් ඉදිරියටත් එයා එයාගෙ රස්සාව කරගෙන ඉදිවි.
    ඊස්සර යුද්දෙට බනිද්දි අතුලට බන්න සමහර උනුත් දැන් ඔය යස අගේට අතුල එක්ක සුපෙර්මාර්කට් යන්නෙ....
    ඔක තමා බන් දේශපාලනෙ :P
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...

    උඹට ඹනේනම් එ Thread අදින්නද අයෙත්?
    උඹ Thread නොදැම්මත් Post දලා තියනවානේ බං
    :lol::lol::lol:
    අනිත් උන්ගැන Thread නොදා තමන් ගැන Thread එකක් දාගත්තොත් නරකද?
    Mee oyath athula wage p. Dial ekakda anee..??Nethnam eyaage Fake ID ekakda ...??? :lol::lol::lol::lol:(Athulata kade yana ekek dekkamai mee...:lol::lol:)