ප්‍රශ්නය Asia-Pacific හොඳම මුදල් ඇමති සම්මානෙත් අරන් ඒකෙන් මාරු කරපු එක Region එකකින්ම අපේ එකාට ආවට ගියාට දෙන්නේ නෑ නේ ආර්ථිකය අවුල් වෙලා තියෙන වෙලාවේ Asia-Pacific හොඳම මුදල් ඇමතිට බැරිද ඒකෙන් ගොඩ ගන්න ? තිත්තයි බන් ලංකාවේ දේශපාලනේ නම් :growl...