මංගල mona pisuwak karaida ban

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    matanam hitenne mu tax adu karai ,muwa my3 dapu ekek, ranil ta mala athi ranila samanyen uge tirana wenas karanna kemati ne
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    mangalata dunna eka nam hodai.. u uta dena onama ministry ekak hodata karanawa..

    pora foreign ekatath hodai habai karana wada eliyata penne nahe

    pora thama telecom ekath ada thiyena thanata genawe.. mathaka ne issara land line ekak ganna waiting list eke inna ona
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යකෝ පොඩ්ඩක් හිටපන්.මේ හම්බුනා විතරයි ඒ මනුස්සයා ඒවා කරයි මාසයක් දෙකක් ගියහම.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දඩබ්බරයා;21666160 said:
    kohama unath Mr.rawigen ooka galawapu ekanam loku deyak....

    රවීගේ මොකක්ද තිබ්බ වැරැද්ද.:rolleyes:රවී කරේ ඒ අවස්ථාවේ කරන්න තිබුණු දේවල්.නැත්නම් මහින්දයා ගත්ත ණය ගෙවන්නේ කොහොමද.
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    සල්ලි නෝට්ටු දේදුන්නේ පාට වලින් ගහයි
    හැම නෝට්ටුවකම සමනළයා print කරයි
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    හිටපු එකා බයේ හිටියෙ පවුලටම හෙණ ගහයි කියල
    මෙයාටනම් අවුලක් නැහැ දරු පවුලක් නැහැ නේ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    vat ponnaya wage muth mokak hari labbak dai da danne na

    raviya ain kare tax adu karanna wenna athi ban palath saba enna kalin khmat adu karai

    රවීගේ මොකක්ද තිබ්බ වැරැද්ද.:rolleyes:රවී කරේ ඒ අවස්ථාවේ කරන්න තිබුණු දේවල්.නැත්නම් මහින්දයා ගත්ත ණය ගෙවන්නේ කොහොමද.

    ado dan mahindayage naya kiyak ravi sir gewalada ban :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සල්ලි නෝට්ටු දේදුන්නේ පාට වලින් ගහයි
    හැම නෝට්ටුවකම සමනළයා print කරයි

    බයියන්ගේ හීන.:rofl:ඔව් උබලගේ පක්ෂේ උන් වගේ පොඩි ළමයි රේප් කරන්නේ නම් නැහැ අපේ පක්ෂේ.:P:P
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    රවීගේ මොකක්ද තිබ්බ වැරැද්ද.:rolleyes:රවී කරේ ඒ අවස්ථාවේ කරන්න තිබුණු දේවල්.නැත්නම් මහින්දයා ගත්ත ණය ගෙවන්නේ කොහොමද.

    Asia Pacific වල Best Finance Minister විදේශ කටයුතු.. අපි දැන් කොහෙන් හිනා වෙන්නද මන්දා. :rofl::rofl::rofl::rofl::rofl:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,712
    2,768
    113
    රවීගේ මොකක්ද තිබ්බ වැරැද්ද.:rolleyes:රවී කරේ ඒ අවස්ථාවේ කරන්න තිබුණු දේවල්.නැත්නම් මහින්දයා ගත්ත ණය ගෙවන්නේ කොහොමද.

    ai ban mahinda hitiyanam horakam karana ewa ithuruine. ewa walin gewanna thibunane dan horakam karanna kauruth nethi nisa.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Asia Pacific වල Best Finance Minister විදේශ කටයුතු.. අපි දැන් කොහෙන් හිනා වෙන්නද මන්දා. :rofl::rofl::rofl::rofl::rofl:

    හිනා වෙන්නේ මොකටද ඉතින්.බලපන්කො කොයි තරම් ආඩම්බරයක්ද.උබ හිතුවද උබලගේ උන් වගේ පෙරේතකමට ජනාදිපති කමයි මුදල් ඇමැතියි ඔක්කොම එකට කොරයි කියලා අපේ එවුන්?කෝ මහින්දයට සම්මානයක්වත් හම්බ උනාද?ඌ කරේ ඔක්කොම බදාගෙන හොරාකාපු එකනේ.:rofl::rofl:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    බයියන්ගේ හීන.:rofl:ඔව් උබලගේ පක්ෂේ උන් වගේ පොඩි ළමයි රේප් කරන්නේ නම් නැහැ අපේ පක්ෂේ.:P:P

    kauda bung dan ape pakshaye lamai rape karapu eka??? man danna widihata anna uu umbala wage harak laksha 68kin path karapu sarala janapathige patte baratama wadalu :P
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ai ban mahinda hitiyanam horakam karana ewa ithuruine. ewa walin gewanna thibunane dan horakam karanna kauruth nethi nisa.

    එහෙම කරන්න තිබ්බා ණය ගෙවන්න තිබ්බේ කෝටියක්,දෙකක් වගේනම්.යකෝ ඩොලර් මිලියන ගණන් ණය ගෙවන්න තියෙන රටක් මේක.මහින්දයා ගිය පාර දින්නනම් උබලට වෙන්නේ ගස් වල පොතු උලාකන්න.:rofl:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    රවීගේ මොකක්ද තිබ්බ වැරැද්ද.:rolleyes:රවී කරේ ඒ අවස්ථාවේ කරන්න තිබුණු දේවල්.නැත්නම් මහින්දයා ගත්ත ණය ගෙවන්නේ කොහොමද.

    නැත්නම් ලොකේ හොඳම මුදල් ඇමතිවෙයිද බන්
    ඔන්න බලපන් ඊලඟ අවුරුදු දෙකේ හොඳම විදේශ ඇමතිත්වෙයි.
    හැබැයි ඉතින් ඔය කොයි රූකඩෙත් නූල තියෙන්නෙ එක්කෙනෙක්ගෙ අතේ නේ,
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    එහෙම කරන්න තිබ්බා ණය ගෙවන්න තිබ්බේ කෝටියක්,දෙකක් වගේනම්.යකෝ ඩොලර් මිලියන ගණන් ණය ගෙවන්න තියෙන රටක් මේක.මහින්දයා ගිය පාර දින්නනම් උබලට වෙන්නේ ගස් වල පොතු උලාකන්න.:rofl:

    ohoma kiyala thamai ranna ponilai hitanui umbalawa gonata anduwe.. yako lajja nadda??? dan balayata awilla aurudu 3k wenawa. thaama gatta naya gana kiyanawa :D
    marenakan okama kiyawapan gon toiya :p
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    kauda bung dan ape pakshaye lamai rape karapu eka??? man danna widihata anna uu umbala wage harak laksha 68kin path karapu sarala janapathige patte baratama wadalu :P[SIZE]

    ඉතින් ඕයි ඒකතමයි කියන්නේ ඌ උබලගේ නිදහස් පක්ෂේ එකෙක් කියලා.:rofl:මොකෝ දැන් ඌ ඉන්නේ UNP එකේද.:P