Athulata warellako mata prshnyk thiynwa 😁

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,039
    2,360
    113
    22
    මම මේක reddit එකේ දැක්කේ

    මේ ළමයාගේ ආච්චි මේ වගේම යි ලු. (මට වැඩිය එයාලගේ vlog බලන්න වෙන්නේ නැති හින්ද හරිද දන්නේ නැහැ) එහෙම වුනොත් මේක පුදුම වෙන්න දෙයක් නැහැ.

    මේ කිසිසේත්ම ඇලිබව වෙන්න බැහැ. මොකද එහෙම වුනොත් මෙහෙම අව්වේ යන්න බැහැ.

    මේ තියෙන්නේ ඇලි බව

    download.jpg


    ඇලි බවෙන් පෙලෙන මිනිසුන්ට කල නොමිනිස්කම් පහත වීඩියෝ එකෙන් බලන්න




    මතුවට මෙහෙම දේවල් නොවෙන්න වග බලා ගන්න....