ATI Vs nvidia

win7dot

Active member
  • Apr 7, 2011
    394
    56
    28
    eka hodada nadda kiyana eka, eka eka VGA velata venas(models)

    lankave tikak vadipura tiyennevam Nvidea thama eth ATI unath naraka na,

    Mamenan Use keranne Nvidea
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මම nVidia සහ ATI කියන කාඩ් වර්ග දෙකම පාවිච්චි කරලා තියෙනවා. මට නම් කියන්න පුළුවන්නේ මේ දෙකේම එතරම් ලොකු වෙනසක් නෑ කියන එක. මේ දෙකම හොඳට ගේම්ස් වලට සපෝර්ට් කරනවා. ගොඩක් අය කියනවා වගේ ATI කාඩ් වල වීඩියෝ බලනකොට නම් quality එකේ වැඩි බවක් පෙන්නනවා, විශේෂයෙන් ම HD වීඩියෝ බලනකොට. ගොඩක් අය nVidia හොඳ වැඩියි කියල හිතන්නේ එකේ මිල වැඩි නිසා. ඇත්තටම ගොඩක් වෙලාවට ගාන වැඩි වෙන්නේ ඒගොල්ලන්ගේ Brand Name එකේ value එකට..... ඒ වගේම model එක අනුවත් මිල වෙනස් වෙනවා. ඒක නිසා කාඩ් එකේ වර්ගය මත depend වෙන්නේ නැතිව අවශ්‍යතාවයට අනුව ගැලපෙන කාඩ් එකක් තෝරගන්න කියන එක හොඳයි කියල තමා මම නම් කියන්නේ...