ATM එකෙන් සල්ලි ගද්දී මේ වගේ පිච්චුන සල්ලි කොළයක් ආවොත්, කොහොමද ඔප්පු කරන්නේ ඒක ආවේ මැෂින් එකෙන් කියලා.
ඔප්පු කර කර ඉන්ඩ දෙයක් නෑ. අනිත් පැත්තට ඩිපොසිට් කරන්ඩ CDM එකක් නම්ATM එකෙන් සල්ලි ගද්දී මේ වගේ පිච්චුන සල්ලි කොළයක් ආවොත්, කොහොමද ඔප්පු කරන්නේ ඒක ආවේ මැෂින් එකෙන් කියලා.View attachment 208898
ඩැමේජ් උන ඕනේ කොළයක් මාරු කරලා දෙනවද?oppu karanna deyak na aran yanna bank ekata. ahana dewal walata uttara deela maru karan enna.

ow.. mama karala tiyenawaඩැමේජ් උන ඕනේ කොළයක් මාරු කරලා දෙනවද?![]()
ඒකෙන් ඒ කොලේ accept කරේ නැත්නම්?ඔප්පු කර කර ඉන්ඩ දෙයක් නෑ. අනිත් පැත්තට ඩිපොසිට් කරන්ඩ CDM එකක් නම්
දන්නවා. ඒත් හිතහං මට logically මේක ආවේ මැෂිමෙනමයි කියලා ඔප්පු කරන්න ඕනනේ. කොහොමද කරන්නේ?Atm එකෙන් එන්න ඕනි නෑ,ඩැමේජ් වුන කොල අරන් ඒ වෙනුවට අලුත් කොල දෙනවා බැංකුවෙන්.උබ දන්නේ නැද්ද ඕවා.නම්බර් දෙකම තියෙනවා නන් මුලු ගානම හම්බෙනවා.ඩැමේජ් වෙලා නම්බරස් එහෙම හරියට නැත්තං බාගයද කොහෙද දෙන්නේ වටිනාකමින්.
cctvදන්නවා. ඒත් හිතහං මට logically මේක ආවේ මැෂිමෙනමයි කියලා ඔප්පු කරන්න ඕනනේ. කොහොමද කරන්නේ?![]()
මගෙ ලොජික් එක අනුව මැශින් එකෙන් withrawal එක කරද්දී ඒක හරියට count උනා නම්, deposit වෙද්දිත් වලංගු නෝට්ටුවක් විදිහට count වෙනවාඒකෙන් ඒ කොලේ accept කරේ නැත්නම්?