ATM බැංකු විස්තරේ

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    දැනට වැඩිම ATM Cash Withdraw කරන්න පුළුවන් Commercial BANK ATM CARD එකෙන්.

    උපරිම එක Savings Account එකකින් රු.ලක්ෂ 5 ක් වෙනකම් ගන්න පුළුවන්.

    මන් ComBank Savings Acc 2 ක් හදාගෙන දවසට ලක්ෂ 10 වෙන්න ATM එකෙන් ගන්නවා
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,060
    739
    113
    BOC ගොඩක් ඇත පැතිවල ති‍යෙනවා එකයි ATM වැඩි. cash withdrawal නම් බැංකුවට කියලා වැඩි කරන්න පුලුවන්.
    colombo area eke wadiya ani wunata anith pati wala thiyenawa godak
     
    • Like
    Reactions: ITGuy25

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,632
    22,329
    113
    Gotland
    මචං atm එකේ pin නම්බර් එක 4 පාරක් විතර වැරදියට ගහල ඊට පස්සේ හරි එක ගැහුවමත් වැරදි කියන්නේ ලොක් වෙලාද ? වෙන atm එකකිනුත් එහෙමි. boc එකක්
    මේකට මක්කය කරන්න ඕන ?