Ela ehenm athe awl kola tibbot aragena ATM ekata gihin salli aran, athe tiyena kole cam ekata pennanai tiyene
load karana cash serial un laga thiyanwa ban
එහෙනම් ඒ සීරියල් එක පේන විදිහට කැමරා එකට අල්ලන්නත් දැනුවත් කරන්න වෙයිනේහ්.. නැත්තං මිනිස්සු එක එක විදිහට කැමරා එකට අල්ලයි උඩ යට මාරු කරලා.. ඊට පස්සේ ඒවටත් ප්රශ්න ඇති වෙනවනේ..
anna hari detect karana machin bank wala thibbanam wade goda,deyak karanna kalin hodata hithanna ona,harak tika parliment ariyama ohoma tamaමෙ වැඩෙ පැට්රිකල් නෑ නේද?. රුපියල් 5000 කොල වලින් ලක්ෂ 30 ක් විතර අරන් බැංකුවකට ගියොත් කවුන්ටරේ ඉන්න එකාට දවසක් යයිනෙ කොල ටික චෙක් කරන්න. ඔය ගාන 1000 කොල වලින් ගෙනාවොත් සොරිම තමයි.මම දන්න විදියට තවම ඔය කියන විදියෙ පෑන් ඉරි ඩිටෙක්ට් කරන්න මැෂින් එකක් නෑ.
මෙ වැඩෙ පැට්රිකල් නෑ නේද?. රුපියල් 5000 කොල වලින් ලක්ෂ 30 ක් විතර අරන් බැංකුවකට ගියොත් කවුන්ටරේ ඉන්න එකාට දවසක් යයිනෙ කොල ටික චෙක් කරන්න. ඔය ගාන 1000 කොල වලින් ගෙනාවොත් සොරිම තමයි.මම දන්න විදියට තවම ඔය කියන විදියෙ පෑන් ඉරි ඩිටෙක්ට් කරන්න මැෂින් එකක් නෑ.

කැමරාව කොහෙද බන් තියෙන්නේ .. බත් මුලකුත් බැදගෙන ATM එකට ගියානම් හරි ලක්ෂයක් විතර ගැන ගැන හිටිය හැකි දවස පුරා![]()

ලංකාවේ වගේ ගොන් මෝඩ හරක් වෙන රටවල නැහැනේ.ඉතින් එහෙම මැෂින් හදන්න ඕන නැහැ..![]()

5000 කොළ වලින් ලක්ෂයක් ගනින්න උඹට දවසක් යනවද?![]()

ඇත්තම නෙමෙයි. මේ ඒක නෙමෙයි ඇත්ත කියහන් උඹ නේද මේ යෝජනාව ගෙනාවේ.
ඕක මිනිස්සු දැනුවත් නැහැ. ඕක කවුරු හරි ගත්තේ නැතිනම් ඒ නෝට්ටුව වෙන කාට හරි දෙනවා ශේප් එකේ කඩේකට හරි දීල මාරු කරලා දානවා.
ඕව කෙරෙන වැඩ නෙමෙයි. හොදින් හෝ නරකින් ඔය අප්සට් ගිය නෝට්ටු මිනිස්සු අතර පරිහරණය වෙනවා ඒක නවත්තන්න අමාරුයි. පාඩුව දරාගන්න කියල උන්ට එහෙම කියන්න පුලුවන්ද මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වලටත් Tax ගහනවා මදිවට අතේ තියෙන සල්ලි කොළෙත් අවලංගු කරන්න මේ ආණ්ඩුවේ මොලේ පුකේද?
දැන් සල්ලි කොලේ විකුර්ති උන එකක් හම්බුනා කියල ඒකට නඩු කියා කියා යන්නද වෙන්නේ අපිට? වෙන වැඩ නැද්ද මිනිස්සුන්ට, මොන හුට්ටේ වැඩක් ද මේ
ඔහොම කිව්වට මාස දෙක තුනක් තුළ අනම් මනම් කටුගාපු නෝට්ටු මට ලැබිලා නෑ...ඒක නිසා කටුගාපුවා ඩිටෙක්ට් වීම අමාරු උනාට කටුගාන එක අඩු වෙලා නැතිවෙලාම යාවි කියලා නම් හිතෙනවා... දැනටමත් හොද ප්රෝග්රෙස් එකක් ඇති.. ඒකනේ ලියපුවා හම්බෙන්නැත්තේ