ATM විකෘති_මුදල් නෝට්ටු කැමරාවට පෙන්වන්න

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    load karana cash serial un laga thiyanwa ban

    එහෙනම් ඒ සීරියල් එක පේන විදිහට කැමරා එකට අල්ලන්නත් දැනුවත් කරන්න වෙයිනේහ්.. නැත්තං මිනිස්සු එක එක විදිහට කැමරා එකට අල්ලයි උඩ යට මාරු කරලා.. ඊට පස්සේ ඒවටත් ප්‍රශ්න ඇති වෙනවනේ..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125

    ඒක නම් ඇත්ත ප්‍රැක්ට්‍රිකල් නෑ වැඩේ. ඔකෙන් වෙන්නේ වෙලාව යන එක විතරයි
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මෙ වැඩෙ පැට්‍රිකල් නෑ නේද?. රුපියල් 5000 කොල වලින් ලක්ෂ 30 ක් විතර අරන් බැංකුවකට ගියොත් කවුන්ටරේ ඉන්න එකාට දවසක් යයිනෙ කොල ටික චෙක් කරන්න. ඔය ගාන 1000 කොල වලින් ගෙනාවොත් සොරිම තමයි.මම දන්න විදියට තවම ඔය කියන විදියෙ පෑන් ඉරි ඩිටෙක්ට් කරන්න මැෂින් එකක් නෑ.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මෙ වැඩෙ පැට්‍රිකල් නෑ නේද?. රුපියල් 5000 කොල වලින් ලක්ෂ 30 ක් විතර අරන් බැංකුවකට ගියොත් කවුන්ටරේ ඉන්න එකාට දවසක් යයිනෙ කොල ටික චෙක් කරන්න. ඔය ගාන 1000 කොල වලින් ගෙනාවොත් සොරිම තමයි.මම දන්න විදියට තවම ඔය කියන විදියෙ පෑන් ඉරි ඩිටෙක්ට් කරන්න මැෂින් එකක් නෑ.
    anna hari detect karana machin bank wala thibbanam wade goda,deyak karanna kalin hodata hithanna ona,harak tika parliment ariyama ohoma tama
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මෙ වැඩෙ පැට්‍රිකල් නෑ නේද?. රුපියල් 5000 කොල වලින් ලක්ෂ 30 ක් විතර අරන් බැංකුවකට ගියොත් කවුන්ටරේ ඉන්න එකාට දවසක් යයිනෙ කොල ටික චෙක් කරන්න. ඔය ගාන 1000 කොල වලින් ගෙනාවොත් සොරිම තමයි.මම දන්න විදියට තවම ඔය කියන විදියෙ පෑන් ඉරි ඩිටෙක්ට් කරන්න මැෂින් එකක් නෑ.
    :yes::yes::yes:
    මෙහෙ ගොන්නු කවද්ද බන් ප්‍රැක්ටිකල් වැඩක් කරේ. :angry::angry::angry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    මෙ වැඩෙ පැට්‍රිකල් නෑ නේද?. රුපියල් 5000 කොල වලින් ලක්ෂ 30 ක් විතර අරන් බැංකුවකට ගියොත් කවුන්ටරේ ඉන්න එකාට දවසක් යයිනෙ කොල ටික චෙක් කරන්න. ඔය ගාන 1000 කොල වලින් ගෙනාවොත් සොරිම තමයි.මම දන්න විදියට තවම ඔය කියන විදියෙ පෑන් ඉරි ඩිටෙක්ට් කරන්න මැෂින් එකක් නෑ.

    ලංකාවේ වගේ ගොන් මෝඩ හරක් වෙන රටවල නැහැනේ.ඉතින් එහෙම මැෂින් හදන්න ඕන නැහැ..:D
     
    සමහර මොඩල් තියේනවා පෑන් ඉරි ඩිටෙක් කරන , සමහර තැන් වල ඒ මැශින් තියන්වා බන්, ඒත් ඒවා ක්න්‍ෆිග් කරලා නෑ
    ඒ කන්‍ෆිග් කරාම කවුන්ට් කරන ස්පීඩ් එක අඩු වෙනවා ටිකක්. ඒත් සෙන්ට්‍රල් බැන්ක් එකේන් කිවොත් උන්ට කරන්න වෙන්වා. කොහොම උනත් තව ටික දවසකින් .. ........... වෙනසක් වෙයි

    පෑන් ඉරි විතරක් නෙවයි. ඔයිල්, කොලේ අයින් නැමුව ඒවා, ඉ‍රැන ඒවා, සෙලෝ ටේප් ,කොලේ ඝනකම උනත් ඩිටෙක් කරන පුලුවන්
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    කැමරාව කොහෙද බන් තියෙන්නේ .. බත් මුලකුත් බැදගෙන ATM එකට ගියානම් හරි ලක්ෂයක් විතර ගැන ගැන හිටිය හැකි දවස පුරා :rofl:

    5000 කොළ වලින් ලක්ෂයක් ගනින්න උඹට දවසක් යනවද? :sorry:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ලංකාවේ වගේ ගොන් මෝඩ හරක් වෙන රටවල නැහැනේ.ඉතින් එහෙම මැෂින් හදන්න ඕන නැහැ..:D
    :yes::yes::yes:

    5000 කොළ වලින් ලක්ෂයක් ගනින්න උඹට දවසක් යනවද? :sorry:
    :confused:
    ඒකට තමයි බන් කියන්නේ සිංහල භාෂාවේ උපහාසය කියල.;):lol:ඇත්තම නෙමෙයි. මේ ඒක නෙමෙයි ඇත්ත කියහන් උඹ නේද මේ යෝජනාව ගෙනාවේ.:P
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,989
    8,322
    113
    Kotahena
    ඕක මිනිස්සු දැනුවත් නැහැ. ඕක කවුරු හරි ගත්තේ නැතිනම් ඒ නෝට්ටුව වෙන කාට හරි දෙනවා ශේප් එකේ කඩේකට හරි දීල මාරු කරලා දානවා.

    ඕව කෙරෙන වැඩ නෙමෙයි. හොදින් හෝ නරකින් ඔය අප්සට් ගිය නෝට්ටු මිනිස්සු අතර පරිහරණය වෙනවා ඒක නවත්තන්න අමාරුයි. පාඩුව දරාගන්න කියල උන්ට එහෙම කියන්න පුලුවන්ද මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වලටත් Tax ගහනවා මදිවට අතේ තියෙන සල්ලි කොළෙත් අවලංගු කරන්න මේ ආණ්ඩුවේ මොලේ පුකේද?

    දැන් සල්ලි කොලේ විකුර්ති උන එකක් හම්බුනා කියල ඒකට නඩු කියා කියා යන්නද වෙන්නේ අපිට? වෙන වැඩ නැද්ද මිනිස්සුන්ට, මොන හුට්ටේ වැඩක් ද මේ
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක මිනිස්සු දැනුවත් නැහැ. ඕක කවුරු හරි ගත්තේ නැතිනම් ඒ නෝට්ටුව වෙන කාට හරි දෙනවා ශේප් එකේ කඩේකට හරි දීල මාරු කරලා දානවා.

    ඕව කෙරෙන වැඩ නෙමෙයි. හොදින් හෝ නරකින් ඔය අප්සට් ගිය නෝට්ටු මිනිස්සු අතර පරිහරණය වෙනවා ඒක නවත්තන්න අමාරුයි. පාඩුව දරාගන්න කියල උන්ට එහෙම කියන්න පුලුවන්ද මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වලටත් Tax ගහනවා මදිවට අතේ තියෙන සල්ලි කොළෙත් අවලංගු කරන්න මේ ආණ්ඩුවේ මොලේ පුකේද?

    දැන් සල්ලි කොලේ විකුර්ති උන එකක් හම්බුනා කියල ඒකට නඩු කියා කියා යන්නද වෙන්නේ අපිට? වෙන වැඩ නැද්ද මිනිස්සුන්ට, මොන හුට්ටේ වැඩක් ද මේ

    ඔහොම කිව්වට මාස දෙක තුනක් තුළ අනම් මනම් කටුගාපු නෝට්ටු මට ලැබිලා නෑ...ඒක නිසා කටුගාපුවා ඩිටෙක්ට් වීම අමාරු උනාට කටුගාන එක අඩු වෙලා නැතිවෙලාම යාවි කියලා නම් හිතෙනවා... දැනටමත් හොද ප්‍රෝග්‍රෙස් එකක් ඇති.. ඒකනේ ලියපුවා හම්බෙන්නැත්තේ
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔහොම කිව්වට මාස දෙක තුනක් තුළ අනම් මනම් කටුගාපු නෝට්ටු මට ලැබිලා නෑ...ඒක නිසා කටුගාපුවා ඩිටෙක්ට් වීම අමාරු උනාට කටුගාන එක අඩු වෙලා නැතිවෙලාම යාවි කියලා නම් හිතෙනවා... දැනටමත් හොද ප්‍රෝග්‍රෙස් එකක් ඇති.. ඒකනේ ලියපුවා හම්බෙන්නැත්තේ
    :yes::yes::yes:
    ඔව් .එකනම් ඇත්ත.දැන් ටිකක් ඒවගේ කොළ හුවමරුවෙනවා ගොඩක් අඩුයි.අවම වීමක් සිද්ධ වෙනවා.