ATM help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ලගදි දවසක් මන් government Bank එකට ගියා ATM එල ලග හෙන සෙනගක් හිටියා (Pension දවසක් නිසා වෙන්න ඇති) Bank එකේ ඇතුලේ ඉන්නකොට එක පාරම කරන්ට් ගියා ඊට පස්සේ විනාඩි ගානක් යනකොට උන්ගේ ඒවා නම් On උනා ATM එක ලග හිටපු සෙනග ඇතුලේ පිරුණා

    මන් කල්පනා කරා ATM එකට කාඩ් එක දාගෙන ඉන්නකොට කරන්ට් ගියොත් මොකද කරන්නේ කියලා Bank එක වහපු වෙලාවක වගේ උනොත් කාඩ් එක ගන්නේ කොහොමද ? කරන්ට් එනකම් එතනට වෙලා ඉන්න වෙනවා ද

    මේ ගැන දන්නා එකෙක් ඉන්නවා නම් කියන්න
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :) කිසිම අවුලක් වෙන්නෙ නෑ මචං, Bank system වලට අනිවා power backup තියෙනව, ATM / Bank servers හැම එකකටම power inverter දීලයි තියෙන්නෙ, current එක ගියා කියල transaction එකකට කිසිම interrupt එකක් වෙන්නේ නෑ ATM Power down වෙන්නේ නෑ :yes: bank server-side අවුල් වලටනම් system dev කරද්දි DB වලට locks කියල දෙයක් devlopersලා use කරනවා(intention locks/ shared locks/ exclusive locks) මේවා එකෙන් එකට apply වෙනවා අපි කරන හැම transaction එකකටම :yes: ලොකූ සීන් එකක් වෙනවා අපි කරන හැම transaction එකක් පිටිපස්සෙම, ඕක තමයි මචං කෙටියෙන් දෙන්න තියෙන පිලිතුර :yes:
     
    • Like
    Reactions: Nadun26

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :) කිසිම අවුලක් වෙන්නෙ නෑ මචං, Bank system වලට අනිවා power backup තියෙනව, ATM / Bank servers හැම එකකටම power inverter දීලයි තියෙන්නෙ, current එක ගියා කියල transaction එකකට කිසිම interrupt එකක් වෙන්නේ නෑ ATM Power down වෙන්නේ නෑ :yes: bank server-side අවුල් වලටනම් system dev කරද්දි DB වලට locks කියල දෙයක් devlopersලා use කරනවා(intention locks/ shared locks/ exclusive locks) මේවා එකෙන් එකට apply වෙනවා අපි කරන හැම transaction එකකටම :yes: ලොකූ සීන් එකක් වෙනවා අපි කරන හැම transaction එකක් පිටිපස්සෙම, ඕක තමයි මචං කෙටියෙන් දෙන්න තියෙන පිලිතුර :yes:

    :shocked::shocked::shocked:
     
    ela machan rep +12
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    :) කිසිම අවුලක් වෙන්නෙ නෑ මචං, Bank system වලට අනිවා power backup තියෙනව, ATM / Bank servers හැම එකකටම power inverter දීලයි තියෙන්නෙ, current එක ගියා කියල transaction එකකට කිසිම interrupt එකක් වෙන්නේ නෑ ATM Power down වෙන්නේ නෑ :yes: bank server-side අවුල් වලටනම් system dev කරද්දි DB වලට locks කියල දෙයක් devlopersලා use කරනවා(intention locks/ shared locks/ exclusive locks) මේවා එකෙන් එකට apply වෙනවා අපි කරන හැම transaction එකකටම :yes: ලොකූ සීන් එකක් වෙනවා අපි කරන හැම transaction එකක් පිටිපස්සෙම, ඕක තමයි මචං කෙටියෙන් දෙන්න තියෙන පිලිතුර :yes:

    :eek:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    හරියටම හරි...

    හැබැයි මම දැක්ක මේකෙම පරණ ත්‍රෙඩ් එකක, කීප දෙනෙක් දාල තිබ්බ ඔය වගේ UPS අවුල් වුණ ATM වගයක සල්ලි ගන්න ගිහිල්ල කරන්ට් එක ගිහිල්ල කාඩ් එකත් හිර වෙලා සල්ලිත් හිරවෙලා:P පස්සෙ බැංකුව ඇරපු වෙලාවක ගිහින් ඒක විසඳ ගත්ත කියල. මට ත්‍රෙඩ් එකනම් මතක නෑ බං :D
     
    • Like
    Reactions: inspiron

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    :) කිසිම අවුලක් වෙන්නෙ නෑ මචං, Bank system වලට අනිවා power backup තියෙනව, ATM / Bank servers හැම එකකටම power inverter දීලයි තියෙන්නෙ, current එක ගියා කියල transaction එකකට කිසිම interrupt එකක් වෙන්නේ නෑ ATM Power down වෙන්නේ නෑ :yes: bank server-side අවුල් වලටනම් system dev කරද්දි DB වලට locks කියල දෙයක් devlopersලා use කරනවා(intention locks/ shared locks/ exclusive locks) මේවා එකෙන් එකට apply වෙනවා අපි කරන හැම transaction එකකටම :yes: ලොකූ සීන් එකක් වෙනවා අපි කරන හැම transaction එකක් පිටිපස්සෙම, ඕක තමයි මචං කෙටියෙන් දෙන්න තියෙන පිලිතුර :yes:

    Thank You mcn :love::love::love:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :) කිසිම අවුලක් වෙන්නෙ නෑ මචං, Bank system වලට අනිවා power backup තියෙනව, ATM / Bank servers හැම එකකටම power inverter දීලයි තියෙන්නෙ, current එක ගියා කියල transaction එකකට කිසිම interrupt එකක් වෙන්නේ නෑ ATM Power down වෙන්නේ නෑ :yes: bank server-side අවුල් වලටනම් system dev කරද්දි DB වලට locks කියල දෙයක් devlopersලා use කරනවා(intention locks/ shared locks/ exclusive locks) මේවා එකෙන් එකට apply වෙනවා අපි කරන හැම transaction එකකටම :yes: ලොකූ සීන් එකක් වෙනවා අපි කරන හැම transaction එකක් පිටිපස්සෙම, ඕක තමයි මචං කෙටියෙන් දෙන්න තියෙන පිලිතුර :yes:

    හරියටම හරි...

    හැබැයි මම දැක්ක මේකෙම පරණ ත්‍රෙඩ් එකක, කීප දෙනෙක් දාල තිබ්බ ඔය වගේ UPS අවුල් වුණ ATM වගයක සල්ලි ගන්න ගිහිල්ල කරන්ට් එක ගිහිල්ල කාඩ් එකත් හිර වෙලා සල්ලිත් හිරවෙලා:P පස්සෙ බැංකුව ඇරපු වෙලාවක ගිහින් ඒක විසඳ ගත්ත කියල. මට ත්‍රෙඩ් එකනම් මතක නෑ බං :D

    මේ තියෙන්නෙ ත්‍රෙඩ් එක,

    http://www.elakiri.com/forum/showthread.php?t=1890762

    ඔයත් මේකෙ කමෙන්ට් එකක් දාල නේහ් :Dකාඩ් එකක් හරිවුණ සීන් එකක් ගැන

    http://www.elakiri.com/forum/showpost.php?p=24251043&postcount=16
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    ඔයත් මේකෙ කමෙන්ට් එකක් දාල නේහ් :Dකාඩ් එකක් හරිවුණ සීන් එකක් ගැන

    http://www.elakiri.com/forum/showpost.php?p=24251043&postcount=16

    :sorry: මට වුනේ current ගිය සීන් එකක් නෙමි මචං, උන්ගෙ ATM crash සීන් එකක් (com bank pin එක Sampath එකේ ගහල card එක හිරවුන එක බන් ), බැංකුව ඉස්සරහමයි ATM එක තිබ්බෙ, ශනිකව බැංකුවට ගිහින් සීන් එක කිවුවත් මුන් card එක දුන්නෙ නෑ :sorry: ඒ card එක ආයෙ ගන්න බෑ රු.100ක් බැදල ආයෙ card එකක් apply කරන්න වෙනව කිවුව අලුත් pin එකක් එක්ක, :confused: ගියෙත් හදීසි වැඩකට බන් ඒ වෙලේ, ස්ම්පත් එකේ ගනුදෙනු එතනින්ම එවර කරලා ආවා එදා :yes: දැන්නම් ඉතින් com bank තමයි :love::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :sorry: මට වුනේ current ගිය සීන් එකක් නෙමි මචං, උන්ගෙ ATM crash සීන් එකක් (com bank pin එක Sampath එකේ ගහල card එක හිරවුන එක බන් ), බැංකුව ඉස්සරහමයි ATM එක තිබ්බෙ, ශනිකව බැංකුවට ගිහින් සීන් එක කිවුවත් මුන් card එක දුන්නෙ නෑ :sorry: ඒ card එක ආයෙ ගන්න බෑ රු.100ක් බැදල ආයෙ card එකක් apply කරන්න වෙනව කිවුව අලුත් pin එකක් එක්ක, :confused: ගියෙත් හදීසි වැඩකට බන් ඒ වෙලේ, ස්ම්පත් එකේ ගනුදෙනු එතනින්ම එවර කරලා ආවා එදා :yes: දැන්නම් ඉතින් com bank තමයි :love::yes:

    ඔය සීන් එක නිසා තමයි මම හැම කාඩ් එකකටම එකම පින් එක දාගෙන ඉන්නෙ බං. කාඩ් එකක් ගත්ත ගමන් පින් චේන්ජ් කරනව.

    සම්පත් බෑන්ක් එකේ එක එක සිද්ධි තියෙනව බං. පොඩි කාලයක් ගණුදෙනු නොකර හිටියත් අකවුන්ට් එක හෝල්ඩ් කරනව. සල්ලි ගන්න බෑ දාන්න විතරයි පුලුවන්.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    හපොයි! මම ඔය සීන් එක නිසාමයි බං කාඩ් එකක් ගත්ත ගමන් පින් එක චේන්ජ් කරන්නෙ. හැම කාඩ් එකකම එකම පින් එක තියාගෙන ඉන්නෙ.

    උඹටත් මාර කෑල්ලක් තමයි ඉඳල තියෙන්නෙ :D :P

    :lol: ඒ කෑලි ගැන කතා කරලා වැඩක් නෑ මචං..

    :yes: මම ඔය pin එක අපිට වෙනස් කරන්න පුලුවන් සීන් එක දැනගෙන හිටියෙ නෑ මචං :sorry: එකේක ඒවට එක්කෙ pin තිබ්බෙ, :yes:

    ATM එකක bank transaction එකක් වෙන හැටි හෙමින් thread එකක් දාන්නම් පස්සෙ :yes:;)
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    :) කිසිම අවුලක් වෙන්නෙ නෑ මචං, Bank system වලට අනිවා power backup තියෙනව, ATM / Bank servers හැම එකකටම power inverter දීලයි තියෙන්නෙ, current එක ගියා කියල transaction එකකට කිසිම interrupt එකක් වෙන්නේ නෑ ATM Power down වෙන්නේ නෑ :yes: bank server-side අවුල් වලටනම් system dev කරද්දි DB වලට locks කියල දෙයක් devlopersලා use කරනවා(intention locks/ shared locks/ exclusive locks) මේවා එකෙන් එකට apply වෙනවා අපි කරන හැම transaction එකකටම :yes: ලොකූ සීන් එකක් වෙනවා අපි කරන හැම transaction එකක් පිටිපස්සෙම, ඕක තමයි මචං කෙටියෙන් දෙන්න තියෙන පිලිතුර :yes:

    lankawe thiyana atm walin 90% current giyama off wemawa.
    head office,city branch wala withrayi oya wade wenne,

    aye card eka ganta bank ekatama yanta oni.
    transaction ekanam roll back karanawa.