ලගදි දවසක් මන් government Bank එකට ගියා ATM එල ලග හෙන සෙනගක් හිටියා (Pension දවසක් නිසා වෙන්න ඇති) Bank එකේ ඇතුලේ ඉන්නකොට එක පාරම කරන්ට් ගියා ඊට පස්සේ විනාඩි ගානක් යනකොට උන්ගේ ඒවා නම් On උනා ATM එක ලග හිටපු සෙනග ඇතුලේ පිරුණා
මන් කල්පනා කරා ATM එකට කාඩ් එක දාගෙන ඉන්නකොට කරන්ට් ගියොත් මොකද කරන්නේ කියලා Bank එක වහපු වෙලාවක වගේ උනොත් කාඩ් එක ගන්නේ කොහොමද ? කරන්ට් එනකම් එතනට වෙලා ඉන්න වෙනවා ද
මේ ගැන දන්නා එකෙක් ඉන්නවා නම් කියන්න
මන් කල්පනා කරා ATM එකට කාඩ් එක දාගෙන ඉන්නකොට කරන්ට් ගියොත් මොකද කරන්නේ කියලා Bank එක වහපු වෙලාවක වගේ උනොත් කාඩ් එක ගන්නේ කොහොමද ? කරන්ට් එනකම් එතනට වෙලා ඉන්න වෙනවා ද
මේ ගැන දන්නා එකෙක් ඉන්නවා නම් කියන්න
Last edited:
කිසිම අවුලක් වෙන්නෙ නෑ මචං, Bank system වලට අනිවා power backup තියෙනව, ATM / Bank servers හැම එකකටම power inverter දීලයි තියෙන්නෙ, current එක ගියා කියල transaction එකකට කිසිම interrupt එකක් වෙන්නේ නෑ ATM Power down වෙන්නේ නෑ
bank server-side අවුල් වලටනම් system dev කරද්දි DB වලට locks කියල දෙයක් devlopersලා use කරනවා(intention locks/ shared locks/ exclusive locks) මේවා එකෙන් එකට apply වෙනවා අපි කරන හැම transaction එකකටම 

පස්සෙ බැංකුව ඇරපු වෙලාවක ගිහින් ඒක විසඳ ගත්ත කියල. මට ත්රෙඩ් එකනම් මතක නෑ බං 

මට වුනේ current ගිය සීන් එකක් නෙමි මචං, උන්ගෙ ATM crash සීන් එකක් (com bank pin එක Sampath එකේ ගහල card එක හිරවුන එක බන් ), බැංකුව ඉස්සරහමයි ATM එක තිබ්බෙ, ශනිකව බැංකුවට ගිහින් සීන් එක කිවුවත් මුන් card එක දුන්නෙ නෑ
ගියෙත් හදීසි වැඩකට බන් ඒ වෙලේ, ස්ම්පත් එකේ ගනුදෙනු එතනින්ම එවර කරලා ආවා එදා
