I have not printed a bill for more than 5 yearsසමහරBOC ATM වල no එබුවත් එනවා සමහර ඒවගේ yes එබුවත් එන්නෑ
අනුන්ගෙ කාඩ් එකකින් සල්ලි ගත්තොත් ඇරෙන්න මාත් ගන්නෙ නෑ.I have not printed a bill for more than 5 years
අනුන්ගෙ කාඩ් එකකින් සල්ලි ගත්තොත් ඇරෙන්න මාත් ගන්නෙ නෑ.
මොනිටරෙන් බලන්න පුලුවන් කම තියෙද්දි, මොකටද ඕක අරගෙන නිකං ඩස්ට්බින් පුරවන්නෙ....
බිම දාන උං ගැනනං කතා කරල වැඩකුත් නෑ.
වැසිකිළි ගිහින් පස්ස පැත්තවත් හෝදන්නෙ නැතුව ඇති ශුවර් එකට...
Ha ha true story.හරිනම් ඔය බෝඩ් එකේ ලියන්න තිබුනේ මෙතන පාවහන් තබා යන්න කියලා. මළාට එකෙක් ඔතන සෙරෙප්පු තියලා යන්නේ නෑ. අපේ උන් එහෙම තමයි එළියට බැස්සොත් මරණවා කිව්වොත් ඒ මරන්න එන එකා මොනවගේද කියලා බලන්න හරි එළියට බහිනවා![]()
මගේ කාඩ් එක දාපුවාම ඔහොම එකක් එන්නේ නැ. ගනදෙනුව කිරිමට අවශ්‍යද කියලා විතරනේ අහන්නේ.I have not printed a bill for more than 5 years
.මගේ කාඩ් එක දාපුවාම ඔහොම එකක් එන්නේ නැ. ගනදෙනුව කිරිමට අවශ්‍යද කියලා විතරනේ අහන්නේ.![]()
.
කෝටිපතියො ඉතින් ATM වලින් සල්ලි ගත්තෙ නෑනෙmi tuu![]()