attack එකට මහා පැරකුම්බා වෙන්න ගියා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    attack එකට මහා පැරකුම්බා වෙන්න ගියා

    ජනපති මෛත‍්‍රී මහ පැරකුම් රජුට, පුලතිසි දෙවියන්ට ඇන්ඳූ ගීතය ගැන ජනපති හාංකවිසියක් දන්නේ නැතිලූ.. එත් සියළු රූපවාහිනීවලත් දාලා..


    මහින්ද දුටුගැමුණු මහරජ කියල කින්ඩි දාලා පුක උඩදාගෙන නටපු ටෝයියෝ දැන් මේවට මොකෑ බන් කියන්නේ? මහා එකා වගේ දන්නේ නැහැ , දැක්කේ නැහැ කියල කියනවද


    මේ පාර නම් වැඩේ වැරදුනා. මෙච්චරකල් “මං මුකුත් දැනන් හිටියේ නැහැ” කියලා කිව්වේ මිනිස්සුන්ට. මේ පාර නම් හරියන්නේ නැහැ, දෙයියොත් එක්ක. දැන් පුලතිසි දෙයියන්ගේත් දේව උදහසට ලක් වෙයි.

    මදැයි “දුටු ගැමුණු රජ්ජුරුවන්ට” attack එකට මහා පැරකුම්බා වෙන්න ගියා. ඇත්තටම සිරිසේන ගහන ගහන එක වරදින්නේ මොකද? ආපු දවසේ ඉඳන් කියන ඒවාටයි කරන ඒවාටයි මිනිස්සු හිනා වෙනවා. අර රජ කාලේ කවටයාටවත් බැරිවුනා මෙච්චර මිනිස්සු හිනස්සන්න.

    කෙල්ලෙක් තනපටේ ගලෝපු එක නම් දන්නවා!!

    වැඩේ අනා ගත්තට පස්සේ “මම දන්නේ නෑ” කියන්න තරම් දුර්වලයිද?
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මට මතක නෑ එකේ අනිත් එක ‘මම දන්නෙ නෑ‘
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    පුලතිසි පඹය.
    මූ තරම් විහිළුවක් උනූ එක ජනාදිපති කෙනෙක් වත් මතක විදියට
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    attack එකට මහා... 01-12-2016 11:37 AM anna mahinda ube ammata puke arinawa pons

    පොනිලගේ ගල් කොල්ලෙකුට රිදිලා
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    12553066_1710704809165400_3167032583793696847_n.jpg