attama atta katawak..!!

galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    Oya kellekda kollekda kiyala mama danne ne.. me katawa gon athal ekakda danneth ne.. me katawata anuwa mama oyata podi advices ekak dennam.

    Dan oya badapu kenek. oyage husband godak hoda kenek nisa oyawa awishwasa karanne netiwa ati.. but shanu gana oya oya tatram hitanna gattoth oyata oyage paule atule problems enna puluwan. kollekta katawak hadunoth eka tika dawasakin amataka wenawa. kellekta katawak hadunoth eka kawadawath amataka wenne ne. so oya oyage paula araksha karaganna uthsaha karanna. yaluwata denna puluwan uparima udawwa denna eyawa apahu hoda magata ganna but karana hama deyak ma husband ta kiyanna. eya epa kiyana de horata karanna yannath epa. monawa karath oyage paula araksha karaganna.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    අනේ මන්දා බං.. :baffled:

    මචන් මටනම් මුලින්ම මල පනින්නේ අර වෙඩින් එක දවසේ කියපු කතාවට..යකෝ තමන්ගේ කසාද ගෑනිට වෙන මිනිහෙක් "මගෙ වස්තුව" කියලා කියද්දි බලන් ඉන්නේ මොන මිනිහද?? හොදම යාලුවා නෙමෙයි මොකා උනත් මමනම් පෝරුවෙන් බැහලා ඇවිත් ඌව මරන් කයි......ගෑනිත් ඌට දෙයි තියා ගනින් වස්තුව කියලා... :growl:

    මේ දෙන්නා මෙච්චර ආදරේ කලානම් මොන ඉලව්වකටද affair 1 පටන් ගත්තේ නැත්තේ? :rolleyes:

    අනිත් එක එක්කෝ මෙයාට තියෙන්න්නේ කසාදේ පැත්තක තියලා ශානුත් එක්කම යන්න...මේ ත්‍රෙඩ් එකෙත් කියලා තියෙන්නේ "මගේ ශානු", "මගේ ශානු","මගේ ශානු"...මොන විකාරයක්ද? :oo:
    මේක නිකන් සුජීව ප්‍රසන්න ආරච්චිගේ කතාවක් වගේ...:P

    සොරි වෙන්න ඕනි වචන දරුණු වැඩිද දන් නෑ...

    agreed..:yes::yes:bolada ganune ban..aru john wage handsome kiwwane.ekai dan meyata duka hitila thiyenne u kelloth ekka rooms walata yana ekata.dan kale innema oya wage mongal kello thama..:yes::yes::yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    OKa samanya deyak.garment feeld Ekata giyama Ohoma thamai,hodata Inna kollo Kello degolloma chater welama yanawa :P eth eka dan Oyata adala probleam ekak nemei.oyata dan wenama family ekak thiyenne :) eka hodin thiya gannai oya try karanna Oni
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,597
    1,541
    113
    ඔහ්..මාර කතාවක්..මට ක්ෂනිකව ආපු අදහස මම ලියන්නම් නංගා,
    මේකෙදි, ඔයාට ඔයාගෙ පවුල ආරක්ෂා කරගන්න ඕනි ඒ හින්ද, ඔයාගෙ මහත්තයත් එක්කම ගිහින් ශානු හම්බ වෙන්න. එයාව තනි කරන්නෙ නැතිව එයාට ඔයා(ල) ඉන්නව කියල හෙමිහිට හිතට වද්දවන්න. ඒක කරන්න පුලුවන් ඔයාට විතරමයි.
    මම 100% විශ්වාසෙන් කියනව එයාව ඔයාට වෙනස් කරගන්න පුලුවන් පුලුවන් පුලුවන්!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: