Attanagalla Bonagala හොල්මන

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,994
    6,399
    113
    අත්තනගල්ල බෝනගල හොල්මන සොයා ගිය ගමන
    ​


    එක්තරා අඳුරු රාත්‍රියක බොහොම තදින් ආදරය කරපු යුවලක් අභිරහස් ලෙස මරණයට පත් වෙනවා. මේ මරණය ගැන විවිධ අදහස් තිබුනත් අවසානයේදී පච්චාත් මරණ පරීක්ෂණයෙන් කරුණු හෙළිවෙනවා කාබන්මොනොක්සයිඩ් වායුව ආඝ්‍රාණය වීම නිසා මෙම දෙපල මියගිය බව. මේ මියගිය තරුණිය එක්තරා ගමක කිහිපදෙනෙක් තැන් තැන් වල දැක තියෙනවා. මැය නිසා භයෙන් භිරාන්තරව මිනිසුන් තැතිගත්හ. මේ ස්වාධින රුපවාහිනි සේවයේ වෙනස වැඩසටහන මගින් ගවේෂණය කරන ලද වාර්තාමය වැඩ සටහනයි. බියෙන් තැතිගැන්මෙන් යුක්ත වන අය මෙය නැරඹීමෙන් වලකින්න.





     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,994
    6,399
    113
    holmana dakalada p

    Facebookf.jpg
     

    AnuradhaRa

    Well-known member
  • අම්මෝ මේ රෑ නං ඕක බලන්ඩ බෑ..
    හදිසියකට එලියට බැහැල චූ කරගන්ඩත් බැරි වෙයි..
    හෙට උදේ බලනව..

    බොරුල්ලෙ කනත්තෙ මැද පොඩි ටෙන්ට් එකක් හදල නයිටක් ගහන්ඩ තාම කවුුරුත් සෙට් වුණේ නෑනෙ.. :rolleyes: