Attention all Microsoft exam takers | Huge Update on Role Based Exams

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    Microsoft exams වලට ලොකු update එකක් ආවා, Role based exams ඔක්කොම open book වෙනවා

    ඒ කියන්නේ exam එක තියෙන වෙලාවේ Microsoft doc එක බල බල ලියන්න පුලුවන්:P
    Pearson exam window එකේම learn.microsoft.com domain එකට full access තියෙනවා,
    ඔයාගේ MS learn profile එක සහ learn QA section එක නැතුව සම්පූර්ණ learn.microsoft.com domain එකට access තියෙනවා
    side by side doc එක open කරා. ලිව්වා:D

    මේකෙන් exam එක ලේසි වෙනවා වගේම අමාරු වෙනවා සෑහෙන්න
    ඒ කියන්නේ logical/ technical questions වලට exam එක බර වෙනවා
    ආයේ එක කටපාඩම් කරලා වැඩේ හරියන්නේ නෑ:yes:

    1692799063990.png

    FAQ​

    මොන exams වලටද මේක affect වෙන්නේ?​

    fundamentals නැතුව, *අනිත් ඔක්කොම exams වලට*
    fundamentals කියන්නේ exam code එකේ අන්තිමට 900 තියෙනව ඒවා (eg: AZ-900, MS-900)
    අනිත් ඔක්කොම exams means Role Based Exams (eg: Azure Administrator, Developer)

    වැඩියෙන් වෙලාව දෙනවද?​

    open book කියලා extra time දෙන්නේ නෑ; just another resource like calculator
    MS learn browse එක browse කරන කොටත් time එක count වෙනවා

    1692799230161.png


    කවදා වගේ වෙද්දිද මේක available වෙන්නේ?​

    සැප්තැම්බර් මාසයේ මැද භාගය වෙනකොට හැම role-based exam එකකටම roll-out වෙනවා


     
    Last edited: