Attitude / ආකල්ප

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඕනවට වඩා දෙන්න යන්න එපා

    අනිත් මිනිස්සුන්ගේ ඕපාදුප හොයන්න යන්න එපා

    බොක්කේ ෆිට් ඇතිකරගන්න එපා

    තමන්ගේ වැඩේ කරන්න අගිලිගහන්න යන්න එපා අනිත් අයගේ දේවල් වලට

    තමන්ගේ වැඩේ නීට් එකට කරන්න

    වැඩ දන්නවා වගේ පෙන්නන් යන්න එපා

    බොසාට කඩේ යන්න එපා

    ඇල්වතුර වගේ ඉන්න

    බොසාට නෑ බෑ කියන්න යන්න එපා
    මට හම්බෙලා තියන සුපිරිම මීටර් කීපයකම මම දැකපු හොඳම ගතිගුණේ තමයි. දන්නේ නැති දේ දන්නේ නැහැ කියලා කෙලින්ම කියනවා. පස්සේ ඌ දන්නා ටික කීවම කරකලා ඇත ඇරියා වගේ වෙනවා.
     
    • Like
    Reactions: Lucent MorningStar