මට හම්බෙලා තියන සුපිරිම මීටර් කීපයකම මම දැකපු හොඳම ගතිගුණේ තමයි. දන්නේ නැති දේ දන්නේ නැහැ කියලා කෙලින්ම කියනවා. පස්සේ ඌ දන්නා ටික කීවම කරකලා ඇත ඇරියා වගේ වෙනවා.ඕනවට වඩා දෙන්න යන්න එපා
අනිත් මිනිස්සුන්ගේ ඕපාදුප හොයන්න යන්න එපා
බොක්කේ ෆිට් ඇතිකරගන්න එපා
තමන්ගේ වැඩේ කරන්න අගිලිගහන්න යන්න එපා අනිත් අයගේ දේවල් වලට
තමන්ගේ වැඩේ නීට් එකට කරන්න
වැඩ දන්නවා වගේ පෙන්නන් යන්න එපා
බොසාට කඩේ යන්න එපා
ඇල්වතුර වගේ ඉන්න
බොසාට නෑ බෑ කියන්න යන්න එපා