ATTO 3 Service Charge

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,034
    2,502
    113
    Ddo7JKVNRaWXDjjM78LZsg.png


    ටහිකෙන බිල් මුo දාන්නෙ :lol:

    10000km - 10000km Service karanna onilu.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,034
    2,502
    113
    fair price neda? 04th service eka wage wenna ona oya normally TL eketh podi car ekak service karanna 26-30 yanawa AC services natiwa

    TL ohoma labor charges nane. oil - oil filter ekka a gana aulak na kiymu full service ekata.

    mata nm ge laga service eken 17500/- yanne. Toyota 0W 20 + oil filter + ac filter clean up + air filter clean up + brake service.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,034
    2,502
    113
    service කියලා එකක් නෑ කියලා පෙට්‍රල් උන්ට කින්ඩි දදා නේද කට්ටිය EV ගත්තේ? 🤭 🤭

    ඔව් ඔව්.හරියට බැලුවොත් ඒ කලෙ ගත්ත ලීෆ් ටික විතරයි economical. උන් නම් සර්විස් ගැන අහලවත් නෑ. ATTO 3 බැටරි එක ලක්ශ 50 කියලා කියන්නෙ. sealion 6 service charge 50000 - 60000 වෙනවලු. :lol:
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    578
    1,813
    93
    33
    BYD Atto 3
    Service - 0 LKR
    Body wash - 0 LKR
    Oil - 0 LKR
    Filter - 0 LKR

    BYD Shark එකක් බස්සපන්.. 900 KM වගේ යන්න පුලුවන් .. Off Road අවුලක් නෑ.. අනික උඹට කිසිම අමතර වියදමක් කියලා මුකුත් නෑනේ.. වෙන වාහනයක් ගත්තා වගේ නෙවේ සර්විස් අනම් මනම් ඒවට යන වියදමුත් තියෙනවා නේ.. ඒකයි..
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,510
    10,616
    113
    Nugegoda, Sri Lanka
    ithin moko ban ? 30 or 40 .
    owa danagena wahana ganilla. serama dala wahana aran kelo ganne nathiwa
    For your record im using a 2007 GV 2.0 and fixed it myself.. bought it for 3.8 mil and restored it to the former glory.. umba kiyapu eka walangui wahana gana melo labbak danne nathi unta.. this is pure day light robbery. I feel for these poor sobs..