Attrex Academy

SyndIchoS

Member
Jun 19, 2017
1
1
0
Attrex Academy Description

සරලවම Ebay selling, Dropshipping කියලා දෙන තැනක්...
පාඨමාලා කාලය දින 4
ගාස්තුව 20000LKR + 50USD (successful fee)

පලමු දින : Ebay selling ගැන Introduction එකක් සහ අපට ඒ ගැන දැඩි ආශාවක් ඇති කිරීම.
Motivation එකක් ලබාදීම.
(Refreshment Snacks / දහවල් ආහාරය ලබා දේ. )

දෙවන දින : Live Ebay listing එකක් කිරීම.
(කිරි පැකට් එකක් ලබා දේ.)

තෙවන දින : Drop shipping සම්බන්ධයෙන් කියා දීම. Sellers සොයා දීම.

සිව්වන දින : අලුත් Marketplace වල වෙලදාම සම්බන්ධයෙන් කියා දීම.

Revision දින අසීමිතව ඇති අතර නොදන්නා දේ ආයතනයට පැමින සිකුරාදා සහ ඉරිදා දිනයන්හිදී ඉගෙන ගත හැක.

එක් කණ්ඩායමක් සදහා 10ක් පමණ බදවා ගනු ලැබේ.

මේ වෙලදාම සඳහා අවශ්‍ය සියලුම Accounts ඔවුන් විසින් create කර, config කර දෙනු ඇත.

ඔවුන් සහතික වන ආකරයට අදාල මුදල් ලබා ගැනීමට නම් ඔබගේ මහන්සිය, කැපවීම අත්‍යාවශ්‍ය කාරණයකි. Top selling Items සොයා දීම සදහා ඔවුන් සහය වන නමුත් Product Research කිරීම, Item Selection ඔබටම ගැලපෙන ආකරයකින් කර ගත යුතු වේ.

ඔබට Self Learning capability එකක් තිබේ නම් මගින් අදාල ක්ෂේත්‍රය ගැන Online resources මගින් ඉගෙන ගැනිමටද හැක.

ඔබ දහඩිය මහන්සියෙන් උපයන මුදල් වියදම් කිරීමට ප්‍රථම කිහිපවිටක් සිතා බලා හොද අනාගත ආයෝජනයකට යොදවන්න.
 
  • Like
Reactions: chathu05

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,011
    230
    63

    A very good explanation. REP++
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    meka gana danna kawuda inne ? meka aththa ekakkda

    :D:D:D:D

    Matath danaganna ona seen ekk

    සරලවම Ebay selling, Dropshipping කියලා දෙන තැනක්...
    පාඨමාලා කාලය දින 4
    ගාස්තුව 20000LKR + 50USD (successful fee)

    පලමු දින : Ebay selling ගැන Introduction එකක් සහ අපට ඒ ගැන දැඩි ආශාවක් ඇති කිරීම.
    Motivation එකක් ලබාදීම.
    (Refreshment Snacks / දහවල් ආහාරය ලබා දේ. )

    දෙවන දින : Live Ebay listing එකක් කිරීම.
    (කිරි පැකට් එකක් ලබා දේ.)

    තෙවන දින : Drop shipping සම්බන්ධයෙන් කියා දීම. Sellers සොයා දීම.

    සිව්වන දින : අලුත් Marketplace වල වෙලදාම සම්බන්ධයෙන් කියා දීම.

    Revision දින අසීමිතව ඇති අතර නොදන්නා දේ ආයතනයට පැමින සිකුරාදා සහ ඉරිදා දිනයන්හිදී ඉගෙන ගත හැක.

    එක් කණ්ඩායමක් සදහා 10ක් පමණ බදවා ගනු ලැබේ.

    මේ වෙලදාම සඳහා අවශ්‍ය සියලුම Accounts ඔවුන් විසින් create කර, config කර දෙනු ඇත.

    ඔවුන් සහතික වන ආකරයට අදාල මුදල් ලබා ගැනීමට නම් ඔබගේ මහන්සිය, කැපවීම අත්‍යාවශ්‍ය කාරණයකි. Top selling Items සොයා දීම සදහා ඔවුන් සහය වන නමුත් Product Research කිරීම, Item Selection ඔබටම ගැලපෙන ආකරයකින් කර ගත යුතු වේ.

    ඔබට Self Learning capability එකක් තිබේ නම් මගින් අදාල ක්ෂේත්‍රය ගැන Online resources මගින් ඉගෙන ගැනිමටද හැක.

    ඔබ දහඩිය මහන්සියෙන් උපයන මුදල් වියදම් කිරීමට ප්‍රථම කිහිපවිටක් සිතා බලා හොද අනාගත ආයෝජනයකට යොදවන්න.

    Self Marketing?

    :dull::dull::dull:
    :rofl::rofl::rofl:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83

    oka kiyannama fake eka haduwada bola :rofl: