Auckland Part time

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    New zealand inna elakiri kollangen podi help ekak ona..
    Mn awith sathi 3k wage wenne machan thama,, part time ekak hoyaganna danna contact ekak hari tynam denwada machanla..:( Glenfield, Auckland wala inne.. :nerd :
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මචන් මන්නන් ඉන්නේ New Zealand නෙවෙයි. හැබැයි සාමාන්‍යයෙන් උඹ කොහේ හිටියත් නෙට් එකෙන් තමා වැඩේ යන්නේ.
    e.g. indeed.com

    උඹේ resume එක ලොකුවට නොලිය එක පිටුවකට දාලා සුපිරිටය හදපන්. ලංකාවෙදී කරා කියල බොරැ job 2 k වත් දාපන් දාන්න මුකුත් නැත්තන්.
    job නොකර හිටපු gap තියන්න එපා. බොරැ කරල විතරයි අපේ රටෙන් යන එවුන්ට job set වෙන්නේ පිටරට.

    elakiri machan. thanks man balannam
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    elakiri machan. thanks man balannam

    අඩුම application 50ක් වත් දාපන් නෙට් එකෙන්. 100ක් විතර දැම්මම තමයි සෙට් වෙන්නේ සාමාන්‍යයෙන්. phone number එකක් ඕන වෙයි උඹ ඉන්න පැත්තේ.
     
    • Like
    Reactions: sdrider

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අඩුම application 50ක් වත් දාපන් නෙට් එකෙන්. 100ක් විතර දැම්මම තමයි සෙට් වෙන්නේ සාමාන්‍යයෙන්. phone number එකක් ඕන වෙයි උඹ ඉන්න පැත්තේ.
    ow bn danwa math.. ambanaka danna wei neda
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    New zealand inna elakiri kollangen podi help ekak ona..
    Mn awith sathi 3k wage wenne machan thama,, part time ekak hoyaganna danna contact ekak hari tynam denwada machanla..:( Glenfield, Auckland wala inne.. :nerd :
    Study karana gamnda inne???