මෙවැනි වාහන නැවතත් ජපනයේම අලුත් වැඩියාවන් සිදුකර දෙවන වර AUCTION වලට ඉදිරිපත් කරනු ලැබේ. නමුත් පළමුවෙනි අලුත් වැඩියාවේ තත්වය පිලිබදව කොතනකවත් සදහන්වන්නේ නැත.
මේ අලුත් වැඩියාවන් පිලිබදව එක පරික්ෂාව වකදී සදහන් වන අතර, එම පරීක්ෂාවන්ට අදාළ වාර්තා SALE කරුවන් විසින් පරිබෝගිකයා අතට ලබා දෙන්නේද නැත. නමුත් මවිසින් අදාළ සියලුම වාර්තා වන්හි ORIGINAL පිටපත් ලබා දෙනුලබයි. මට කියා වාහන ආනයනය කරගත් සියලුම දෙනා එම REPORT එක කුමක්ද කියා පැහැදිලිව දන්නවා ඇත.




