හැමදාම වගේ අවංකවම සරලව පැහැදිලි කරලා තියෙනවා......ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා
Marai machan ubanam......
thankx for sharing these details
You must spread some Reputation around before giving it to creed1 again.



![]()
මෙය R ලෙස සදහන් කර ඇති පත්‍රයකි. මෙයත් REPAIR කර ඇති වාහනයකි . නමුත් ACCIDENT REPAIR නැත. X - සලකුණෙන් දක්වන්නේ REPLACED කර ඇති කොටස්. මෙවැනි වාහන ACTION GRADE 4 ,4.5 මට්ටමේ පවතී. මිලෙහි පොඩි අඩුවීමක් ඇත.
![]()
උදාහරණ ලෙස බලන්න. මෙහි දකුණුපස යට දාරය අලුතින් සවිකර ඇත. xx ලෙස සටහන් කර ඇත්නම් එම කොටස සම්පූර්ණයෙන්ම මාරුකර ඇත.(REPLACED )
![]()
කෙළවුණ වාහන ලෙස හදුන්වන්නේ මේවා. AUCTION පත්‍රයේ *** ලෙස සටහන් කර ඇත. ජපානයේ මේවා 100% CONDEMNED VEHICLE CATEGORY එකට දානවා. නමුත් ලංකාවේ 50% ක අමතර ලාබයක් ලබා ගැනීමට මෙවැනි වාහනත් ආනයනය කරනු ලබයි. 45% ලංකාවේ SALE වල ඇත.