podi niwaradi keeremak tiyanawa machan....
Auction Grade *** or 99
mehema Grading tiyana ewa lankawata danna ba...ekko mewa Repair karala thama danne...ehema ewata denne R Grade witharai......
R Grade walath W2 or W3 marks athi nam.... wahanaya miladi ganna epa....athdakeemen thama kiyanne....
hama welema Auction grade 4 or above accident free wahanayak ganna
THANKS මචන් සිරාවටම එක METER වුනේ නැහැ. දැන් තම දැක්කේ. කොහොමත් මම ඒවා දන්නේ නැති නිසා මතක් උනේවත් නැහැ. තැන්ක්ස් මචන්. HAT OFF !!!
uta thanks 



