AUD යවාගන්න විශ්වාසනීය විදියක්?

Dragon_Rider

Active member
  • Oct 20, 2014
    93
    63
    28
    මට ලංකාවේ ඉඳන් AUD යවාගන්න විශ්වාසනීය විදියක් දන්න කෙනෙක් ඉන්නවද?
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    නිරූපමා රාජපක්ස තමයි ඉතින්. ඔයා රුපියල් දෙන්න එයා සිඩ්නි වල අකවුන්ට් එකෙන් ඩොලර් දෙයි.
    uba yawanawada? rate kohomada ? danna ekekta lankawen genna ganna onalu rs, yawanawa nam kiyapan uta kiyala dapan, paw ne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    uba yawanawada? rate kohomada ? danna ekekta lankawen genna ganna onalu rs, yawanawa nam kiyapan uta kiyala dapan, paw ne

    na ban mama goda kalekin yawala na. rate eka 154 ta yawwe anthimata. eda dapu eka bank eke tiyenawa tama. mataka widiyata giya awurudde anthime. eka iwara unama tamai aye.
    yawananawa nam kiyannam.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mama dollar 500k yawanna ona wela. ebay eke item ekak list karanna kiyala eka buy karala thama yewuwe. ita passe transaction eka cancel kara u salli withdraw kargaththa ta passe. ohoma yawapan kisi awulak wenne na. aus inna unge ebay manage payment nisa unge bank account ekata salli yanne.
     
    • Like
    Reactions: kinkon

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,010
    13,909
    113
    126
    Hogwarts
    mama dollar 500k yawanna ona wela. ebay eke item ekak list karanna kiyala eka buy karala thama yewuwe. ita passe transaction eka cancel kara u salli withdraw kargaththa ta passe. ohoma yawapan kisi awulak wenne na. aus inna unge ebay manage payment nisa unge bank account ekata salli yanne.
    Uba item eka ship karata passeda u cancel kale? Item eka u return kalada
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Uba item eka ship karata passeda u cancel kale? Item eka u return kalada

    item එකක් ශිප් කරේ නෑ බන්. අක්වුන්ට් දෙකම ඔසි එඩ්‍රස් දැම්මෙ. දවස් 7කින් වගේ සල්ලි ක්ලියර් වෙනවා මැනෙජ් පේමන්ට් හින්දා ඊබෙ එකෙන් ඔසී බැංන්ක් අක්වුන්ට් එකට. ට්‍රාන්සෙක්ශන් එක කැන්සල් කරද්දි සේලර් රිෆන්ඩ් එක දුන්නා කියලා කැන්සල් කරාම හරි.
     
    • Like
    Reactions: Voldemort Bro