මුලින් ම කියන්න ඕන.... මේ ෆොරෙක්ස් වලට ආස අයට විතරයි .....! මේවා බලා trade දැමීමෙන් වලකින්න... ටෙක්නික්ස් විතරක් අර ගන්න.... 

බේසික් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් සහ මගේ අත්දැකීම් මත දැමු ට්‍රේඩ් එකකි... පැය 5ක් හෝ 6ක් ඇතුලත ටෙක් ප්‍රොෆිට් හිට් වීමට අවස්තාව ඇත...

Last edited: