Audacity

20_18

Member
Feb 27, 2018
1,297
45
0
Audacity එකෙන් මොකක්හරි කරනකොට මුළු කම්පියුටරේම ඒකට යනව. වෙන වැඩක් කරන්ඩ බෑ

Audacity එකට ලිමිට් එකක් දාන්ඩ විදියක් නැද්ද :P
 
ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Processor ekatada wadipura yanne? Ehema wenawanam Task Manager eke Audicity eka right click karala detail walata gihin apahu right click kalama enawa SET AFFINITY kiyala ekak. Eken eka core ekak witharak select karanna..
     
    Nathnam Process Lasso lage CPU balance eka use karannath puluwan..

    රැම් එක මදි නිසාද මංද...
    මගෙ 2GB රැම් එකක් තියෙන්නෙ :P
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    රැම් එක මදි නිසාද මංද...
    මගෙ 2GB රැම් එකක් තියෙන්නෙ :P

    Ram eka hugak one na neda okata mage yaluwekuth FLstudio anan manan dan wada karanawa 2GB ram celaron processor ekaka..

    Ram eka madi kiyala hithenawanam Priorityth adu karala balanna..
     
    Last edited:

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0

    Ram eka hugak one na neda okata mage yaluwekuth FLstudio anan manan dan wada karanawa 2GB ram celaron processor ekaka..

    Ram eka madi kiyala hithenawanam Priorityth adu karala balanna..

    Capture.JPG
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Audacity එකෙන් මොකක්හරි කරනකොට මුළු කම්පියුටරේම ඒකට යනව. වෙන වැඩක් කරන්ඩ බෑ

    Audacity එකට ලිමිට් එකක් දාන්ඩ විදියක් නැද්ද :P

    ඕකට එහෙම යනවා නම් උබට audition එහෙම දාන්න වෙන්නේ නැ
    ඕක පොඩි එකක්නේ බන් එහෙම වෙනවද එච්චර?
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0

    ඇයි අනික් කෑල්ල වහල පුති
    වෙන සොට්ටේයර් එකක්ද?;)

    audacity එක ඕපන් කළාම හාඩ් එකේ C පාටිෂන් එකෙන් 2GB ක් අඩු වෙනව.
    Audacity එක ක්ලෝස් කලාම ආයෙ වැඩි වෙනව
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    audacity එක ඕපන් කළාම හාඩ් එකේ C පාටිෂන් එකෙන් 2GB ක් අඩු වෙනව.
    Audacity එක ක්ලෝස් කලාම ආයෙ වැඩි වෙනව

    swap usage wadiwenawa neda ram eka madi hinda.. Virtual memory wadi karala baluwada??? hdd eke ida thyenawanam 3GB wage dila balanna..
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0

    swap usage wadiwenawa neda ram eka madi hinda.. Virtual memory wadi karala baluwada??? hdd eke ida thyenawanam 3GB wage dila balanna..

    වැඩේ කියන්නෙ හාඩ් එකේ Cවල තියෙන්නෙ තව GB 4යි දශම ගාණක් :P

    Capture.JPG

    Audacity පරණ වර්ෂන් එකක් දාගත්තනං ඉවරයි :(