DSP සීන් එකකින් මේ ඩීප් බේස් එක ගන්න විදියක් නැද්ද? නෝමල් අහනකොට මේ තරං බේස් එකක් නෑනෙ. මේකට ඒ sound effect එක ඇඩ් කරගන්න හොද ප්ලෙයර් මොකුත් නැද්ද? Audacity එකෙන් බැරිවෙයිද Effect එක හදාගන්න