මේ ඇහෙන විදියට බේස් වදින ප්ලේයර් එකක් නැද්ද?

AnuradhaRa

Well-known member
  • DSP සීන් එකකින් මේ ඩීප් බේස් එක ගන්න විදියක් නැද්ද?



    නෝමල් අහනකොට මේ තරං බේස් එකක් නෑනෙ.
    මේකට ඒ sound effect එක ඇඩ් කරගන්න හොද ප්ලෙයර් මොකුත් නැද්ද?




    Audacity එකෙන් බැරිවෙයිද Effect එක හදාගන්න
     
    • Dislike
    Reactions: VimangaLK